vehicle insurance ?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    machan ubalage vehicle insurance tiyenne mona company walada ?
    claim ehema ganna puluwanda awlak natiwa ?
    no claim bonus ehema kohomda podak katiya wistara dapalakooo :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ubata driving sure nam, 3rd party insurance ekak dala. full insurance ekakata yana gaana bank eke dapan
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    ජනශක්ති තමයි අවූරුදු ගානක් තිබ්බෙ, මම තුන්පරක් විතර ක්ලේම් කරල තියනව, ඒ හැමපාරම කිසිම අඩුපාඩුවක් නැතුව අතින් රුපියලක්වත් යන්න වෙන්නෙ නැතුව ක්ලේම් කලා, මේ පාර නම් අලියාන්ස් 1 ට මාරු උනා ජනශක්ති එකේ ගාන පොඩ්ඩක් වැඩි නිසා , ඒක නම් කොහොම වෙයිද දන් නෑ තාම
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    ගොඩක් අය කියන විදියට ජනශක්ති එක නං හොද නෑ. මටත් එක පාරක් සල්ලි ගන්න සැහෙන්න කට්ටක් කන්න උනා. ඉන්ටර්නෙට් එකෙත් සැහෙන්න අය අදහස් දක්වලා තියෙනවා ජනශක්ති එකෙන් හරියට සල්ලි ගෙවන්නේ නෑ කියලා.

    Ceylinco එක නං ගොඩක් හොදයි කියලා හුග දෙනෙක් කියනවා. ඉස්සර නං හොදටම ගෙව්ව කොම්පැනි එකක් තමයි සෙලින්කෝ කියන්නේ දැනුත් අවුලක් නෑ.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොපර්ශන් එකෙත් මම වාහන ඉන්ෂුවරන්ස් කරලා තිබුනා. එයාලගේ ගාන නං ටිකක් වැඩියි. සල්ලි නං ගෙවනවා හරියට. හැබැයි සමහර වෙලාවට එක එක ලියකිවිලි ඉල්ලනවා එතකොට නං එපා වෙනවා. මේක ඉතිං ආණ්ඩුවේ එකක් හින්ද වැඩ කරන පිළිවෙල දන්නවනේ.

    පස්සේ මම AIA කියන කොම්පැනි එකෙත් වාහනයක් ඉන්ෂුවරන්ස් කරා. එයාලගේ ගාන නං ගොඩක් අඩුයි. අපි ක්ලෙම් කරන්න ගියාම වැඩිය ලියකියවිලි එහෙමත් ඉල්ලන්නේ නෑ.

    මම හිතන්නේ සෙලින්කෝ,ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වගේ එකක් දාන එක හොදයි. AIA වගේ ලංකාවට අලුත් කොම්පැනිත් කස්ටමස්ලා අල්ල ගන්න ඕනි හින්දද කොහෙද වැඩිය ගානක් අය කරන්නේ නෑ. ඉතිං එව්වත් අවුලක් නැතිව ඇති.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    As a insurance broker. My advice to you.

    Sri Lanka Insurance cooperation
    Premium High
    Customer service NIL
    Claims They will pay but after lots of fuss.

    Ceylinco
    Premium very HIGH
    Customer service GOOD
    Claims will pay without issues

    HNB Assurance
    One of the new insurance companies growing faster
    Premium LOW
    Customer service GOOD
    Claims, they are very flexible

    AIA (started with CTC eagle, Eagle insurance, Aviva NDB, Now AIA)
    they still serve the CTC eagle customer and not have done any changes.
    Premium LOW
    Customer service GOOD
    Claims, They are flexible

    Union Assurance
    Premium Average
    Customer service Average
    Claims OK

    Allianz
    Premium Average
    Customer service average
    Claims OK

    LOLC, MBSL. CO-OP Insurance
    They are new comers not much experience.

    Its like this machan, all the insurance companies give same cover but it depend on your requirement. what you wont to cover or not. so basically read the terms & conditions, Excess on claims etc.

    what dos broker do is very vast. we provide consultancy for companies & individual for their insurance needs. its like giving advice on how the coverage should take. what are the requirements you must meet. etc.

    I do not need your business machan, as a EK member i can advice you on this if you need. if you need any help PM me.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ජනශක්ති තමයි අවූරුදු ගානක් තිබ්බෙ, මම තුන්පරක් විතර ක්ලේම් කරල තියනව, ඒ හැමපාරම කිසිම අඩුපාඩුවක් නැතුව අතින් රුපියලක්වත් යන්න වෙන්නෙ නැතුව ක්ලේම් කලා, මේ පාර නම් අලියාන්ස් 1 ට මාරු උනා ජනශක්ති එකේ ගාන පොඩ්ඩක් වැඩි නිසා , ඒක නම් කොහොම වෙයිද දන් නෑ තාම

    ජනශක්ති eke ape gewal laga wahanayak dala tibilanam ganna amaru una ban
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ගොඩක් අය කියන විදියට ජනශක්ති එක නං හොද නෑ. මටත් එක පාරක් සල්ලි ගන්න සැහෙන්න කට්ටක් කන්න උනා. ඉන්ටර්නෙට් එකෙත් සැහෙන්න අය අදහස් දක්වලා තියෙනවා ජනශක්ති එකෙන් හරියට සල්ලි ගෙවන්නේ නෑ කියලා.

    Ceylinco එක නං ගොඩක් හොදයි කියලා හුග දෙනෙක් කියනවා. ඉස්සර නං හොදටම ගෙව්ව කොම්පැනි එකක් තමයි සෙලින්කෝ කියන්නේ දැනුත් අවුලක් නෑ.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොපර්ශන් එකෙත් මම වාහන ඉන්ෂුවරන්ස් කරලා තිබුනා. එයාලගේ ගාන නං ටිකක් වැඩියි. සල්ලි නං ගෙවනවා හරියට. හැබැයි සමහර වෙලාවට එක එක ලියකිවිලි ඉල්ලනවා එතකොට නං එපා වෙනවා. මේක ඉතිං ආණ්ඩුවේ එකක් හින්ද වැඩ කරන පිළිවෙල දන්නවනේ.

    පස්සේ මම AIA කියන කොම්පැනි එකෙත් වාහනයක් ඉන්ෂුවරන්ස් කරා. එයාලගේ ගාන නං ගොඩක් අඩුයි. අපි ක්ලෙම් කරන්න ගියාම වැඩිය ලියකියවිලි එහෙමත් ඉල්ලන්නේ නෑ.

    මම හිතන්නේ සෙලින්කෝ,ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වගේ එකක් දාන එක හොදයි. AIA වගේ ලංකාවට අලුත් කොම්පැනිත් කස්ටමස්ලා අල්ල ගන්න ඕනි හින්දද කොහෙද වැඩිය ගානක් අය කරන්නේ නෑ. ඉතිං එව්වත් අවුලක් නැතිව ඇති.

    LOLC gana ehama mukut danwada ban mage finance ekak eke tiyena handa insurance ekat ekema dalai tiyenne
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    As a insurance broker. My advice to you.

    Sri Lanka Insurance cooperation
    Premium High
    Customer service NIL
    Claims They will pay but after lots of fuss.

    Ceylinco
    Premium very HIGH
    Customer service GOOD
    Claims will pay without issues

    HNB Assurance
    One of the new insurance companies growing faster
    Premium LOW
    Customer service GOOD
    Claims, they are very flexible

    AIA (started with CTC eagle, Eagle insurance, Aviva NDB, Now AIA)
    they still serve the CTC eagle customer and not have done any changes.
    Premium LOW
    Customer service GOOD
    Claims, They are flexible

    Union Assurance
    Premium Average
    Customer service Average
    Claims OK

    Allianz
    Premium Average
    Customer service average
    Claims OK

    LOLC, MBSL. CO-OP Insurance
    They are new comers not much experience.

    Its like this machan, all the insurance companies give same cover but it depend on your requirement. what you wont to cover or not. so basically read the terms & conditions, Excess on claims etc.

    what dos broker do is very vast. we provide consultancy for companies & individual for their insurance needs. its like giving advice on how the coverage should take. what are the requirements you must meet. etc.

    I do not need your business machan, as a EK member i can advice you on this if you need. if you need any help PM me.

    thnx machannnnnn

    HNB Assurance
    One of the new insurance companies growing faster
    Premium LOW
    Customer service GOOD
    Claims, they are very flexible

    meka godak aya hodai kiyanawa neda ?/??

    mage machan finance ekak tiyenawa eka handa insurence daddi hire purchase widiyata dannama onida ?