මචං මගෙ car එක 2015 Vitz එකක්..
දැනට Insurance කරල තියෙන්නෙ Corporative එකේ.. අවුරුදු දෙකක් claim කරලම නෑ.
1. මෙච්චර කල් කලේ broker කෙනෙක් හරහා.. ඒකෙ අවුලක් තියෙනවද?
2. බ්‍රෝකර් මේ පාර එවල තියෙන quotation වලින් අඩුම තියෙන්නෙ LOLC. LOLC vehicle insurance කොහොමද තත්වෙ?
3. Insurance company එක මාරුවෙද්දි no-claim bonus එක අලුත් එකට transfer වෙනවද? බ්‍රෝකර් එවල තිබ්බ quotation එකේ එහෙම අඩු කරල තිබ්බ.
bump
------ Post added on Jan 19, 2022 at 4:36 PM