මචන් මම වාහනයකට ලීස් එකක් දාල ගන්න බැලුවේ. වාහනෙ 4300000යි. 25ක් අතින් දීලා ඉතුරු ටික ලිස් එකක් දාන්න බැලුවේ. දැනට බැලුවේ peoples leasing එක. එකේ එකා කියනවා දැන් යන rate eka floating නම් 25% යි ලු. Fix rate නම් 23% යිලු. හැබැයි floating එකේදී capital settlement කරන්න සහ රේට් වෙනස් වෙනවා කියලා කියන්ව. Fix rate එකේදී එහෙම නෑ..
මේක මෙහෙමද වෙන්නේ? අපි ලීස් එකක් ගද්දි බලන්න ඕන දේවල් මොනවද?
මේක ඇහුවේ මූත් කිරියේ හිටපු hoda kolla wage ekekda dnne nene?
මේක මෙහෙමද වෙන්නේ? අපි ලීස් එකක් ගද්දි බලන්න ඕන දේවල් මොනවද?
මේක ඇහුවේ මූත් කිරියේ හිටපු hoda kolla wage ekekda dnne nene?