Vehicle Mechanic required - MALABE

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මචන්ලා HYUNADAI CAR එකක් තියෙනවා මාලබේ විකුණන්න ඒක ගන්න කලින් CHECK කරගන්න උඹලා දන්න MECHANIC කෙනෙක් ඉන්නවා නම් SET කරලා දියල්ලකො. හෙටම යන්න පුලුවන්නම් හොඳයි.

    machanla car ekak thiyenawa sale ekata malabe area eke Hyundai ekak.

    Eka check karanna oni ganna kalin

    Mama wahana gena danne na. ekka yanna puluwan ubala recommend karana mechanic kenek innawada? Heta yanna puluwannam wada hodayi.
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    චෙක් කරන්න දෙයක් නෑ ගන්න එපා. මල ජරාව බන්... ආයේ කවදාවත් විකුණන්න නම් බෑ හාවෙක් අහු වෙනකම්ම
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    චෙක් කරන්න දෙයක් නෑ ගන්න එපා. මල ජරාව බන්... ආයේ කවදාවත් විකුණන්න නම් බෑ හාවෙක් අහු වෙනකම්ම

    ehemath seen ekakda. mage budget hatiyata maruti kabalak gannayi puluwan. e ganatama meka thiyena nisai beluwe. :no::no::no::no::no::no:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ehemath seen ekakda. mage budget hatiyata maruti kabalak gannayi puluwan. e ganatama meka thiyena nisai beluwe. :no::no::no::no::no::no:

    Maruti kabalak kivve umbe budget eka podi gaanak wenna oni. E kiyanne umba ganna yanne parana Hyundai ekak wenna oni. Parana Hyundai nam ganna epaa kiyala thamai kiyanne. Hyundai, KIA gannava nam 2012 ta wadaa aluth ekak ganna eka hodai kiyala kiyanne :)
     
    • Like
    Reactions: banda065

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    SONATA 2000 :dull::dull::dull::dull:

    පරණ සොනාටා පදිද්දී ෂෙඩ් එකක් පිටිපස්සෙන් අරන් යන්න ඕනෙලු... මේකේ එකෙක්ම තමා දාලා තිබ්බේ.. :P ජැපනීස් කාර් එක්ක බලද්දී පරණ මැලේසියන් කොරියන් කාර් වල තෙල් වැඩ කරනවා ගොඩක් අඩුයි... අපේ නෑ කෙනෙක් ගාව ප්රෝටෝන් වාචා එකක් තියෙනවා ඒසී නැතුව ගිහිනුත් 6-8 ක් වගේලු කරන්නේ...
     
    • Like
    Reactions: banda065

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ehemath seen ekakda. mage budget hatiyata maruti kabalak gannayi puluwan. e ganatama meka thiyena nisai beluwe. :no::no::no::no::no::no:

    උබට නාකි වෙනකන් තියා ගන්න ඕනේ නං ගනින්.:yes: ඕක විකුණා ගන්න හොද මෝඩයෙක් හොයා ගන්න වෙයි විකුනන්න ඕනේ වෙද්දී :baffled: මරුටි කබලක් ඇල්ටෝ කබලක් ගත්තත් ඔය ජරාව නං ගන්න එපා :yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    Maruti kabalak kivve umbe budget eka podi gaanak wenna oni. E kiyanne umba ganna yanne parana Hyundai ekak wenna oni. Parana Hyundai nam ganna epaa kiyala thamai kiyanne. Hyundai, KIA gannava nam 2012 ta wadaa aluth ekak ganna eka hodai kiyala kiyanne :)

    SONATA thel bonava neda? :oo:
    Ok Machan mamath car gena danne na wediya. Gana witharayi beluwe.

    Koheda punchi car sale da.

    wena seller kenek dala thibbe nam

    Dath Ponnaya Malabe neda??
    :P

    පරණ සොනාටා පදිද්දී ෂෙඩ් එකක් පිටිපස්සෙන් අරන් යන්න ඕනෙලු... මේකේ එකෙක්ම තමා දාලා තිබ්බේ.. :P ජැපනීස් කාර් එක්ක බලද්දී පරණ මැලේසියන් කොරියන් කාර් වල තෙල් වැඩ කරනවා ගොඩක් අඩුයි... අපේ නෑ කෙනෙක් ගාව ප්රෝටෝන් වාචා එකක් තියෙනවා ඒසී නැතුව ගිහිනුත් 6-8 ක් වගේලු කරන්නේ...
    Affa ehemada
    :P

    Thanks machan hemotama rep dunna
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    උබට නාකි වෙනකන් තියා ගන්න ඕනේ නං ගනින්.:yes: ඕක විකුණා ගන්න හොද මෝඩයෙක් හොයා ගන්න වෙයි විකුනන්න ඕනේ වෙද්දී :baffled: මරුටි කබලක් ඇල්ටෝ කබලක් ගත්තත් ඔය ජරාව නං ගන්න එපා :yes:

    affa ehemada 1 Mn thamayprice eka
    Meka auto gear nisai beluwe alto/ maruti gaththath manual nisa :dull::dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    affa ehemada 1 Mn thamayprice eka
    Meka auto gear nisai beluwe alto/ maruti gaththath manual nisa :dull::dull:

    සල්ලි මදි නං බන් වෙන දෙකට ආයෝජනය කාලා සල්ලි වැඩි කර ගන්න. ඔය සොනාටා ජරාව ගන්න එපා. මම කියන්නේ නං ඕක.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    සල්ලි මදි නං බන් වෙන දෙකට ආයෝජනය කාලා සල්ලි වැඩි කර ගන්න. ඔය සොනාටා ජරාව ගන්න එපා. මම කියන්නේ නං ඕක.

    Ok machan ;););)
     
    • Like
    Reactions: Garrus