Vehicle Mechanic required - MALABE

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    I don't know much about vehicles, so I don't think that I am qualified enough to answer this question :)

    My brother used to find out about the car you mentioned and he told me several times that Picanto is a very good car (based on the reviews he found online). I am not really sure about the second hand market :oo:

    Thanks bro! :love: I also didn't find any bad review about this car.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෙන්න බෑ බන්. දුන්නත් පාඩු පිට තමා දෙන්න වෙන්නේ

    මම පොඩ්ඩක් ikman එකේ බැලුවා බන්. 2016 ඒවා ලක්ශ 26-27 වගේ තමයි විකුනන්න තියෙන්නේ. මේකේ බ්‍රැන්ඩ් නිව් ෆුල් ඔප්ටිශන් ඔටෝ එක දැන් වෙන්නෙ රු. 3425,000/=.

    එහෙම බැලුවත් ලක්ශ අටක් විතර තමයි අඩු වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක් පැදලා ලක්ශ අටක් අඩුවෙන් දුන්නට කමක් නෑ වගේ බන්.
    :rolleyes:

    https://ikman.lk/en/ad/kia-picanto-2017-for-sale-kurunegala-11

    https://ikman.lk/en/ad/kia-picanto-highest-grade-2016-for-sale-colombo-8

    https://ikman.lk/en/ad/kia-picanto-2016-for-sale-colombo-205