මචන්, 1988 vanette එකකට VX kit එකක් ගහන්න කීයක් විතර යනවද?
good post.දිගටම කරගෙන පලයන්. Rep+4
Vanette VX kit kiyanne, stickers set ekatadha ban? mama kisima body sticker ekak use karala nea ban!
Thnx...
aniwa dhigatama karagena yanawa ban...!මචන්, 1988 vanette එකකට VX kit එකක් ගහන්න කීයක් විතර යනවද?
good post.දිගටම කරගෙන පලයන්. Rep+4
aniwa dhigatama karagena yanawa ban...!නෑ මචන් මම කිව්වේ stickers ගැන නෙවෙයි.Vanette VX kit kiyanne, stickers set ekatadha ban? mama kisima body sticker ekak use karala nea ban!
Thnx...aniwa dhigatama karagena yanawa ban...!

මේ විදියට modify කරන්න කොච්චර වියදමක් යනවද කියලා.






නෑ මචන් මම කිව්වේ stickers ගැන නෙවෙයි.මේ විදියට modify කරන්න කොච්චර වියදමක් යනවද කියලා.
මෙහෙම කරන්න ඉස්සරහ සහ පිටිපස්සේ බෆර්,Head lights,side mirrors,පිටිපස්සේ දොර අලුතෙන් දාන්න වෙනවා. මේ වැඩේට ලොකු ගානක් යනවද?![]()
Mokada ban meekata GT tyre demme. pata charter Tyre eakak. gessenawa ambaanak me GT Tyre eaka
ela, rep 2+
patta.rep denna balu