Vehicle Modification කරන කට්ටියට....!

ElaTarzen

Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මචන්, 1988 vanette එකකට VX kit එකක් ගහන්න කී‍යක් විතර ‍යනවද?

    good post.දිගටම කරගෙන පල‍යන්. Rep+4

    Vanette VX kit kiyanne, stickers set ekatadha ban? mama kisima body sticker ekak use karala nea ban!
    Thnx...:) aniwa dhigatama karagena yanawa ban...!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Vanette VX kit kiyanne, stickers set ekatadha ban? mama kisima body sticker ekak use karala nea ban!
    Thnx...:) aniwa dhigatama karagena yanawa ban...!
    නෑ මචන් මම කිව්වේ stickers ගැන නෙවෙ‍යි.:baffled::baffled: මේ විදි‍යට modify කරන්න කොච්චර වි‍යදමක් ‍යනවද කි‍යලා.:oo::oo:
    7447c.jpeg

    7142c.jpeg

    මෙහෙම කරන්න ඉස්සරහ සහ පිටිපස්සේ බෆර්,Head lights,side mirrors,පිටිපස්සේ දොර අලුතෙන් දාන්න වෙනවා. මේ වැඩේට ලොකු ගානක් ‍යනවද?
    :confused::confused::confused::confused::confused:
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    නෑ මචන් මම කිව්වේ stickers ගැන නෙවෙ‍යි.:baffled::baffled: මේ විදි‍යට modify කරන්න කොච්චර වි‍යදමක් ‍යනවද කි‍යලා.:oo::oo:

    මෙහෙම කරන්න ඉස්සරහ සහ පිටිපස්සේ බෆර්,Head lights,side mirrors,පිටිපස්සේ දොර අලුතෙන් දාන්න වෙනවා. මේ වැඩේට ලොකු ගානක් ‍යනවද?
    :confused::confused::confused::confused::confused:

    modify karanda okkotama kalin van ekey body eka niyameta thiyenda ouney, neathnam kochchara hedhuwath look ekak ennea!
    issellama niyama alloy wheel ekak thorala dhanda(boku nam lassanai) tyre size eka poddak vediyen dhaanda(ethakota tyre tika pannala vagey enawa) dhoraval nam echchara loku uvamanawak nea maaru karanda! loku ganan viyadham karanneathuwa poluwan!