Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Number Plate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගන්න පුලුවන් මචන්.

පොලිස් ඇන්ට්රි ඕනෙ නෑ. හැප්පිල තැලුන ප්ලේට් එකයි වාහනේ පොතේ පොටෝ කොපියයි උඹෙ අයි ඩී කාඩ් පොටෝ කොපියයි එක්ක නාරාහේන්පිට ඩිපාට්මන්ට් පරිස්රයේ 49 ද කොහෙද කාමරේට පලයන් (49 ද කියල මට හරියටම මතක නෑ සික්කගෙන් ඇහුවම කියනවා)

ඒක තියෙන්නෙ කෙලවරටම වෙන්න ටිකක් පයින් ඇවිදින්න ඕන. එතනට ගිහින් අර කියපු පොටෝ කොපියි පරන ප්ලේට් එකයි දුන්නම උඹට ලියමකුයි රිසිට් එකකුයි දෙනවා. ඒක අරන් ගිහින් ප්රදාන බිල්ඩිමේ තියන පොත අලුත් කරන කාමරයට (අංකෙ මතක නෑ) ගිහාම රිසිට් එකයි ලියුමයි බලල තව ඩොකියුමන්ට් එකක් දෙනවා. ඒක ඉදිරිපත් කරල එතනම තියන මහජන බැංකු කවුන්ටරෙන් සල්ලි ගෙවන්න පුලුවන්

මම ගත්තෙ ඉස්සරහ ප්ලේට් එක විතරයි මට ගියේ 1500ක්. මහජන බැංකුවෙන් දුන්න පේමන්ට් ස්ලිප් එකේ කොපිය අරන් අර කවුන්ටර් පේලියෙම කොනේ කවුන්ටරේට ගියාම තව රිසිට් එකක් දෙනවා. උඹ ගාව දැන ඉතුරු වෙලා තියන ඩොකියුම්න්ට් එක්ක දවස් 3ක් ඇතුලත ගියාම අලුත් ප්ලේට් එක ගන්න පුලුවන් නාරාහේන්පිටින්ම

හැබැයි ඊට පරක්කු උනොත් උඹ වාහනේ ආදායම් සහතිකය ගන්න ප්රදේසයේ කච්චේරියට උන් අර අලුත් ප්ලේට් එක යවනවා එතකොට ගන්න වෙන්නෙ එතනින්. මට එහෙම කට්ටක් කන්න උනා දවස් ගාන පුහුකරල ගිහිල්ලා

පොලිසියෙන් නම්බර් ප්ලේට් එකට ඇල්ලුවොත් අර උඹට දුන්න ඩොකියුමන්ට් ටික පෙන්නපන්. දඩ ලියන්න නඩු දාන්න බෑ ඒක වැලිඩ් ඩොකියුම්න්ට් එකක්

[QUOTE="smaldeniya, post: 23322438, member: 20043"] [SIZE="4"][COLOR="RoyalBlue"] ගන්න පුලුවන් මචන්. පොලිස් ඇන්ට්රි ඕනෙ නෑ. හැප්පිල තැලුන ප්ලේට් එකයි වාහනේ පොතේ පොටෝ කොපියයි උඹෙ අයි ඩී කාඩ් පොටෝ කොපියයි එක්ක නාරාහේන්පිට ඩිපාට්මන්ට් පරිස්රයේ 49 ද කොහෙද කාමරේට පලයන් (49 ද කියල මට හරියටම මතක නෑ සික්කගෙන් ඇහුවම කියනවා) ඒක තියෙන්නෙ කෙලවරටම වෙන්න ටිකක් පයින් ඇවිදින්න ඕන. එතනට ගිහින් අර කියපු පොටෝ කොපියි පරන ප්ලේට් එකයි දුන්නම උඹට ලියමකුයි රිසිට් එකකුයි දෙනවා. ඒක අරන් ගිහින් ප්රදාන බිල්ඩිමේ තියන පොත අලුත් කරන කාමරයට (අංකෙ මතක නෑ) ගිහාම රිසිට් එකයි ලියුමයි බලල තව ඩොකියුමන්ට් එකක් දෙනවා. ඒක ඉදිරිපත් කරල එතනම තියන මහජන බැංකු කවුන්ටරෙන් සල්ලි ගෙවන්න පුලුවන් මම ගත්තෙ ඉස්සරහ ප්ලේට් එක විතරයි මට ගියේ 1500ක්. මහජන බැංකුවෙන් දුන්න පේමන්ට් ස්ලිප් එකේ කොපිය අරන් අර කවුන්ටර් පේලියෙම කොනේ කවුන්ටරේට ගියාම තව රිසිට් එකක් දෙනවා. උඹ ගාව දැන ඉතුරු වෙලා තියන ඩොකියුම්න්ට් එක්ක දවස් 3ක් ඇතුලත ගියාම අලුත් ප්ලේට් එක ගන්න පුලුවන් නාරාහේන්පිටින්ම හැබැයි ඊට පරක්කු උනොත් උඹ වාහනේ ආදායම් සහතිකය ගන්න ප්රදේසයේ කච්චේරියට උන් අර අලුත් ප්ලේට් එක යවනවා එතකොට ගන්න වෙන්නෙ එතනින්. මට එහෙම කට්ටක් කන්න උනා දවස් ගාන පුහුකරල ගිහිල්ලා පොලිසියෙන් නම්බර් ප්ලේට් එකට ඇල්ලුවොත් අර උඹට දුන්න ඩොකියුමන්ට් ටික පෙන්නපන්. දඩ ලියන්න නඩු දාන්න බෑ ඒක වැලිඩ් ඩොකියුම්න්ට් එකක් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom