Puluwan ban mama gatta police entry ekak demma netu una kiyala
Mage yaluwek gaththa bn. Eka nam hariyata danne na machanGanna widiyath poddak kiyapanko machan![]()

Mage yaluwek gaththa bn. Eka nam hariyata danne na machan![]()
Number plate eka thiyena nisa police entry danna one naa.. damage kiyala parana eka dila aluth ekak ganna puluwan. Sticker ekath one

Machanla mage car eke front number plate eka accident ekak wela damage una. RMV eken ekata aluth ekak ganna puluwanda?
ගන්න පුලුවන් මචන්.
පොලිස් ඇන්ට්‍රි ඕනෙ නෑ. හැප්පිල තැලුන ප්ලේට් එකයි වාහනේ පොතේ පොටෝ කොපියයි උඹෙ අයි ඩී කාඩ් පොටෝ කොපියයි එක්ක නාරාහේන්පිට ඩිපාට්මන්ට් පරිස්‍රයේ 49 ද කොහෙද කාමරේට පලයන් (49 ද කියල මට හරියටම මතක නෑ සික්කගෙන් ඇහුවම කියනවා)
ඒක තියෙන්නෙ කෙලවරටම වෙන්න ටිකක් පයින් ඇවිදින්න ඕන. එතනට ගිහින් අර කියපු පොටෝ කොපියි පරන ප්ලේට් එකයි දුන්නම උඹට ලියමකුයි රිසිට් එකකුයි දෙනවා. ඒක අරන් ගිහින් ප්‍රදාන බිල්ඩිමේ තියන පොත අලුත් කරන කාමරයට (අංකෙ මතක නෑ) ගිහාම රිසිට් එකයි ලියුමයි බලල තව ඩොකියුමන්ට් එකක් දෙනවා. ඒක ඉදිරිපත් කරල එතනම තියන මහජන බැංකු කවුන්ටරෙන් සල්ලි ගෙවන්න පුලුවන්
මම ගත්තෙ ඉස්සරහ ප්ලේට් එක විතරයි මට ගියේ 1500ක්. මහජන බැංකුවෙන් දුන්න පේමන්ට් ස්ලිප් එකේ කොපිය අරන් අර කවුන්ටර් පේලියෙම කොනේ කවුන්ටරේට ගියාම තව රිසිට් එකක් දෙනවා. උඹ ගාව දැන ඉතුරු වෙලා තියන ඩොකියුම්න්ට් එක්ක දවස් 3ක් ඇතුලත ගියාම අලුත් ප්ලේට් එක ගන්න පුලුවන් නාරාහේන්පිටින්ම
හැබැයි ඊට පරක්කු උනොත් උඹ වාහනේ ආදායම් සහතිකය ගන්න ප්‍රදේසයේ කච්චේරියට උන් අර අලුත් ප්ලේට් එක යවනවා එතකොට ගන්න වෙන්නෙ එතනින්. මට එහෙම කට්ටක් කන්න උනා දවස් ගාන පුහුකරල ගිහිල්ලා
පොලිසියෙන් නම්බර් ප්ලේට් එකට ඇල්ලුවොත් අර උඹට දුන්න ඩොකියුමන්ට් ටික පෙන්නපන්. දඩ ලියන්න නඩු දාන්න බෑ ඒක වැලිඩ් ඩොකියුම්න්ට් එකක්

Mage number plates maaru karanna ona, mokada kana paata wela saha paint eke keli keli gelawila gihilla thiyenne. Windscreen eke sticker ekath geniyanna oneda?