* ආදායම් බලපත්‍රය
*ඉන්සුරන්ස් කාඩ් එක
*දුම් සහතිකය ( Non Hybrid )
කොපියක් ලග තියෙන එක හොදයි ඩොටේ පැතිවල සමහර එවුන් ඇල්ලුවම ඕකත් ඉල්ලන වෙලා නැතුවම නෙමේ නමුත් අදාලම දෙයක් නෙමේ බන් පොලිසියේ උන්ට ලියන්න දෙයක් නැතිඋනම ඕව හොයනවා ලකේ පංකාවනේ






පිස්සුද බං....
ඔය දෙකෙන් එකක්වත් ඕනෑ නෑ....
වලංගු රියැදුරු බලපත්‍රය, වසරට අදාල ආදායම් බලපත්‍රය හා හයිබ්‍රිඩ් නෙවෙයි නම් දුම් සහතිකය..
ඔච්චරයි...