Vehicle Ownership document at risk

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් අපි වාහනේ යනකොට වාහනේ පොත වාහනේම තියාගන්න ඕනෙද.. ඒ කියන්නේ පොටෝකොපි එකක් නැතිව ඔරිජිනල්ම පොත තියාගන්න ඕනෙද. හොර වැඩකට නෙවේ අහන්නේ ඒත් බන් ඔය ඔරිජිනල් පොත වාහනේ තියාගන්න එක සැහෙන්න අවදානම් වැඩක් නේ බන්. ලේසියෙන් නැති වෙන්න පුලුවන් නේ.. මොකක්හරි නීති විරෝධී නොවන විසදුමක් නැද්ද... :eek::eek:

    PS :මම වාහනයක් ගත්තේ ලගදි. :)


    DSC_0800-219x300.jpg
     
    Last edited:

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    පිස්සුද බං....
    ඔය දෙකෙන් එකක්වත් ඕනෑ නෑ....
    වලංගු රියැදුරු බලපත්‍රය, වසරට අදාල ආදායම් බලපත්‍රය හා හයිබ්‍රිඩ් නෙවෙයි නම් දුම් සහතිකය..


    ඔච්චරයි...
     
    • Like
    Reactions: Voltage

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    dan police karayo kiyanawa adayan balapathre copy ekak aniwaryen windscreen eke gahanna nathnam 1000 dada gahanawa kiyala habai gahanne na. mata dan 3 sarayak kiyala tiyenawa highway exit lagadi.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    thanks hamotama...
    rep dennam udenma :)

    first time night shift awa bn ada car eken. potha wahane athule. man passe gihin potha aran awilla bag eke dagattha. :( next time ooka gedara thiyala photo copy ekak aran yanawa.. :)
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,785
    10,285
    113
    ලංකාවේ යුද්ධ කාලේ දාපු නීතියක් , පොලීසිය උඹට නොකරපු වැරැද්දකට දඩයක් ගහන්න ඕන උනාම දැන් පාවිච්චි කරන්නේ ඔයවගේ යල්පැන ගිය නීති
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    potha one naa. habai wahane color change karala thiyanawa nag. amathara kali awasarayak athiwa hi karala thiyanawa nag photocopy ekak thiyaganna. potha kawadawath wahe athule thiyanna epaa. karuru hari wahane issuwoth winasai
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,644
    12,773
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිස්සුද බං....
    ඔය දෙකෙන් එකක්වත් ඕනෑ නෑ....
    වලංගු රියැදුරු බලපත්‍රය, වසරට අදාල ආදායම් බලපත්‍රය හා හයිබ්‍රිඩ් නෙවෙයි නම් දුම් සහතිකය..


    ඔච්චරයි...


    මේක තමා හරි
    එත් වාහනේ ජපන්/පිට රටින් වලින් අපු විදිහට නෙමේ නම් දැන් තියෙන්නේ (වෙනස් කම් කරලා නම්) පොතේ copy යක් one වෙනවා. හොදම් උදාහරණය ඩිමෝ බට්ටා ට පිටිපස්සට බක්කිය වැහෙන්න ටෙන්ට් කවරයක් ගහල canopy ගහල නම් නම් පොලිසියෙන් අල්ලලා වෙනස් කරලා කියල ලියනවා. ඊට පස්සේ එහෙ මෙහෙ ගිහින් දගල්ලන්න වෙනවා. හැබය් උබ පිටිපස්සට බක්කිය වැහෙන්න ටෙන්ට් කවරයක් ගහල RMV ගිහින් බර කිරල පෙන්නලා පොතේ update කරලා තිබ්බනම් පොතේ කොපි යක් තියාගෙන පෙන්නපුවම ප්‍රශ්නේ ලේසියෙන් විසගන්න පුළුවන
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    no need of the book machan. Are you nuts?

    කීප දෙනෙකුගෙන් ඇහුවා . උන් කිවුවෙ ඕනෙ කියල. මම වාහන පදින්න ගත්තේ ලගදි මචන්. ඒකයි මටත් ටැපලුනේ :D



    හැමෝටම ස්තූතියි.. රෙප් නොලැබුන අයට හෙට රෙප් දෙනවා. අදට බඩු ඉවරයි :)
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Pissuda Bola...! Wahane neme , watinakama thiyenne BOOK eke... :P ooka nathi unoth wikunalath hamarai... eka lassanata File eheka dala Almariye safe Documents thiyena thana thiyapan... copy ekak dapan cabin ekata.. datz all...
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Pissuda Bola...! Wahane neme , watinakama thiyenne BOOK eke... :P ooka nathi unoth wikunalath hamarai... eka lassanata File eheka dala Almariye safe Documents thiyena thana thiyapan... copy ekak dapan cabin ekata.. datz all...

    :yes::yes::yes::yes:
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    කීප දෙනෙකුගෙන් ඇහුවා . උන් කිවුවෙ ඕනෙ කියල. මම වාහන පදින්න ගත්තේ ලගදි මචන්. ඒකයි මටත් ටැපලුනේ :D



    හැමෝටම ස්තූතියි.. රෙප් නොලැබුන අයට හෙට රෙප් දෙනවා. අදට බඩු ඉවරයි :)

    There isn't such a law. But just in case better to keep a photocopy since you can't keep faith on SL police dogs.