Vehicle Permit

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    me permit ekata SUV gennanna puluwanda? monawada puluwan wahana?

    පර්මිට් එකෙන් මිලියන 3.6ක් ටැක්ස් අඩු වෙනවා. මේ සම්පූර්ණ වාසිය ගන්නනම් මම දන්න තරමින් අවම මිලියන 6.5ක්වත් වටින වාහනයක් ගෙන්නන්න වෙනවා. මේ වාසිය ගන්න පුලුවන් වාහන පහළ තියෙනවා.

    SUV / Cross Overs : ( Less Than 10 Mn)
    Toyota CHR
    Honda Vezel Rs Sensing
    Peugeot 3008/5008
    Toyota Rav 4

    Sedan Cars :
    Premio
    Allion
    Axio WxB
     
    Last edited: