ඒ මොකෝ....?? මිනිස්සු වාහන විකුණලා බස් එකේ යයි කියලද...??
![]()

යහපාලන නමට තාම ගොඩක් උන් රැවටිලාඑකයි my3 බනින්නේ නැත්තේ
උ තමා සේරටම වග කියන්න ඕන,විදායක බලතල තියෙද්දී පබයෙක් වගේ ඉන් එකට
තේරෙයි කල් යාවී මචන්

ubala ithin MY3 ta kade giya ne ea dawas wala mareegenaMY3 waradak naththe moko ban u president me okkogema pitipasse u thama inne uta paththakata wela athahodaganna ba..
nikan minissu andeemak witharai ban u kale mula idalama eka ubalata therune nane..
MR wa gedara yawana eka neme dan parata bahinawa wage uge waradi hadanna parata bassa nan iwarai ban..
saralwa prashne une u hora kana ekai marayo laga thiyaganna ekai ne.. aduma tharame u innakota rata diynu una physically hari.. dan mokdaa wenne horu allana ekai badu adu wadi kara kara minissu anda anda hena wikarayak ban yanne
yahapalanaya awama wahana ganna puluwan wage andili ne ban kale..dan wahana ganna puluwanda? dan Internet uth wadi karala lu ne.. rata yana direction eka mokakda ban? awurddakata kittu wenna awa.. hadwathata ekagawa hithala blanna MY3ta chande dunna minssu dan regret wenawane
MR wa wattappu hatiyata aai minihata awurudu 5kin president wena no chance..loweth
wena ekek pena thek maneka na.. rata agadayata witharai ban yanne sadahatama
politics gana argue karanna neme mata danena de kiuwe
![]()
යහපාලන නමට තාම ගොඩක් උන් රැවටිලාඑකයි my3 බනින්නේ නැත්තේ
උ තමා සේරටම වග කියන්න ඕන,විදායක බලතල තියෙද්දී පබයෙක් වගේ ඉන් එකට
තේරෙයි කල් යාවී මචන්

me anduwe awula thiyenne machan meka maha paba gaalak karagattha me konda pana nathi gramasewakaya. UNP eka dinna nam, ehenam unta anduwa karanna denna ona. eka karanna nathiwa me paraduna ayai UPFA eke ayai serama set karagena rata kanawa. dan UNP ewun dagala dagala kumanthrana karala "mahinda hora elawamu" kiyala datha kaala awurudu gaanak, diinna chande ne me. mata nam ranil raten bagayyak kotiyata dunnath ae yaka hodai me my3 ta wada. melo magulak karanne na. pabaya wage innawa wani wani.![]()

mata nam ranil nan kalakanniyek
dan nan lankawe anagathyak na 
sirawata banmata nam ranil nan kalakanniyek
dan nan lankawe anagathyak na
![]()
ranil nam anatha kukulek thamai habai my3 ta wada hodai. fucking backstabber.

මමයි මගේ වයිෆුයි ලබන අවුරුද්දේ කාර් එකක් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ බන් .... වයිෆ් නම් ඒ කාලේ ඉදන් රවියට බනිනවා ..... අපි දෙන්නම කොහොමත් යහපාලනයට විරුද්දයි ,,,, මට සන්තෝසයි බන් මන් වගේම මගේ ගෑනිත් රට ජාතියට ආදරේ කරන කෙනෙක් උන එක ගැන ... හෙට අනිද්දම අපිදෙන්න මුන්නේස්වරම් ගිහිල්ල ඔය හුත්තිගේ පුතාල ඔක්කෝටෝම ගහනවා පොල්..... 
... දුකයි බන්.... එකයි මේ වගේ විකාර කියවෙන්නේ ....... මට ලොකු ආසාවක් තිබ්බ බන් .... අපේ පවුලට කවදාවත් වාහනයක් තිබිල නෑ .... තාත්ත ට අසනීප වෙලා මැරෙන්න යන මොහොතේ ඉස්පිරිතාලෙට එක්කන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... අයියගේ වයිෆ් ට පුතා හම්බවෙන්න ගිය වෙලාවේ එයාව ඉස්පිරිතාලේ අරන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... මම ලැජ්ජා වෙන්නේ නෑ මේවා කියන්න ..... ගිය හැම ගමනක්ම ගියේ බස් එකේ , ළමයි වඩාගෙන , තඩි බෑග් එල්ලගෙන , හිටගෙන ........ පොලින් වල ඉදල ...... 
... කාර් වල පින්තුර එකතු කරා .... වාහන ගැන වාහන expert ලා කතාවෙන දේවල් මට තේරුනේ නැති උනත් කට ඇරන් අහගෙන හිටියා .... වාහන ගැන එළකිරි එකේ ඉන්න රත්තරන් ලා ස්පීඩ් මල්ලි , creed 1 , me guesta වගේ ය දාන post අකුරක් නෑර ආසාවෙන් කියෙව්වා ... ................. අපේ අම්ම අපිව හදන්න ගොඩක් දුක් වින්ද බන්
... .............................. මට ලොකූ ආසාවක් තිබ්බ බන් , කවද හරි කාර් එකක් අරගෙන අපේ අම්මවයි අය්යාවයි , මගේ වයිෆ් වයි මගේ කාර් එකේ දාගෙන ලොකු රවුමක් එක්කන් යන්න ...... සල්ලි කාරයොන්ට මන් මේ කියන කතාව එච්චර දැනෙන එකක් නෑ .... එත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුනට වාහන අකැපයි ද ?? ..... ලංකාවේ පාරාල් වල වාහන වැඩි ...ඒ නිසා වාහන මිල වැඩි කරන්න ඕනේ කියන බොරුවෙන්ද අපිව නලවන්නේ හැමදාම ............. උබලට හෙන ගහනවා දෙය්යනේ ............. 

මමයි මගේ වයිෆුයි ලබන අවුරුද්දේ කාර් එකක් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ බන් .... වයිෆ් නම් ඒ කාලේ ඉදන් රවියට බනිනවා ..... අපි දෙන්නම කොහොමත් යහපාලනයට විරුද්දයි ,,,, මට සන්තෝසයි බන් මන් වගේම මගේ ගෑනිත් රට ජාතියට ආදරේ කරන කෙනෙක් උන එක ගැන ... හෙට අනිද්දම අපිදෙන්න මුන්නේස්වරම් ගිහිල්ල ඔය හුත්තිගේ පුතාල ඔක්කෝටෝම ගහනවා පොල්.....
... දුකයි බන්.... එකයි මේ වගේ විකාර කියවෙන්නේ ....... මට ලොකු ආසාවක් තිබ්බ බන් .... අපේ පවුලට කවදාවත් වාහනයක් තිබිල නෑ .... තාත්ත ට අසනීප වෙලා මැරෙන්න යන මොහොතේ ඉස්පිරිතාලෙට එක්කන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... අයගේ වයිෆ් ට පුතා හම්බවෙන්න ගිය වෙලාවේ එයාව ඉස්පිරිතාලේ අරන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... මම ලැජ්ජා වෙන්නේ නෑ මේවා කියන්න ..... ගිය හැම ගමනක්ම ගියේ බස් එකේ , ළමයි වඩාගෙන , තඩි බෑග් එල්ලගෙන , හිටගෙන ........ පොලින් වල ඉදල ......
... අපේ අම්ම අපිව හදන්න ගොඩක් දුක් වින්ද බන් ... .............................. මට ලොකූ ආසාවක් තිබ්බ බන් , කවද හරි කාර් එකක් අරගෙන අපේ අම්මවයි අය්යාවයි , මගේ වයිෆ් වයි ලොකු රවුමක් එක්කන් යන්න ...... සල්ලි කාරයොන්ට මන් මේ කියන කතාව එච්චර දැනෙන එකක් නෑ .... එත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුනට වාහන අකැපයි ද ?? ..... ලංකාවේ පාරාල් වල වාහන වැඩි ...ඒ නිසා වාහන මිල වැඩි කරන්න ඕනේ කියන බොරුවෙන්ද අපිව නලවන්නේ හැමදාම ............. උබලට හෙන ගහනවා දෙය්යනේ .............

Katta kagena nagitina eka thamai machan hodama jayagrahanaya. Mamath dunne Maithree ta. Samawenna one.

okkoma ekai. 2013 mahindage kale marutiya almost 2M. ethakota kawuruth sadda na...ita passe wade kelawenawa wage unama 15ta bassuwa. ita passe yaha palanyen 14.25 kara. dan aith yahapalanayenma 16-17 karai. Me ratata kisima Policy ekak na.okkoma ekai.