:::VEHICLE PRICES WITH NEW DUTY ::::

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    AnuradhaRa රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

    moda dewal danna epa ban... ubata oka danna onama nam, wenama thread 1kak open karala dapan.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    Suzuki Wagon R ෆැමිලි එකකට මරු වාහනෙ බන්. දැන් මේක කීයක් විතර වෙනවද බන් ලංකාවේ ගානින් රෙද්දේ ටැක්ස් එක්ක :love:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Suzuki Wagon R ෆැමිලි එකකට මරු වාහනෙ බන්. දැන් මේක කීයක් විතර වෙනවද බන් ලංකාවේ ගානින් රෙද්දේ ටැක්ස් එක්ක :love:

    FX ගෙනවානම් duty එක්කම 3.1M විතර වෙනවා FZ එක 2.9 වෙනවා අඩුම.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    WAGON R 650CC මචන් සුසුකිලා ගේ තව එකක් එනවා IGNIS කියලා එක 1200CC මචන් තව පොඩ් වෙලවකින්න් THREAD එක දානවා.

    elakiri, mama thamai eka uben ahuwe.. :rolleyes::rolleyes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ පාර දෙන පර්මිට් අවුරුදු 5 යනකම් ට්‍රාන්ස්ෆ්‍ර කරන්න බෑ නේද? එ කියන්නේ විකුනන්න බෑ
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ පාර දෙන පර්මිට් අවුරුදු 5 යනකම් ට්‍රාන්ස්ෆ්‍ර කරන්න බෑ නේද? එ කියන්නේ විකුනන්න බෑ

    පවරන්න බැහැ අවුරුදු 5 ක් යනකන්. yes
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    Machn Creed meke aththa natha dana ganna ahanne. mn dakka FB eke Japan inna dial ekak dala thibba me Japan walin gennana wahana gana. ape un yard hadagena hapicha wahana genalla aluth wage hadala meter karakawala ewanawa nikan brand new wage kiyala. mn dannawa uba kiyanna kiyala, eth aththa dana ganna wena ekek nathi hinda ahuwe. mn danna eka Company ekak ehema karanawa kiyala dannawa. Pepiliyana pathe thiyenne e thana. un lankawata gennalath hadanawa.