:::VEHICLE PRICES WITH NEW DUTY ::::

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්, මම ත්‍රෙඩ් එකක දැක්කා උඹ කියල තියනවා අතේ රුපියල් 10ක් වත් නැතුව හිටපු කාලයක් තිබිලා තමා අද මේ තත්වෙට ආවේ කියලා.

    ඒ කතාව දාපන්කෝ අළුත් ත්‍රෙඩ් එකකින් උඹ ආපු ගමන... එලකිරියේ ගොඩ දෙනෙක්ට වගේම අලුතින් බින්දුවේ ඉඳන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ටත් වැදගත් වෙයි. :)

    දැන් ඒවා වදක්වෙන්නේ නැහැ මචන්............
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    දැන් ඒවා වදක්වෙන්නේ නැහැ මචන්............

    එහෙම කියන්න එපා මචං...උඹ ආපු ගමන උඹ ආවෙ කොහොමද කියල දැනගන්න අපිටත් ආසයි බං..මේක කියවන උන්ටත් පොඩි මොරාල් එකක් එයි මචං...පුලුවන්නම් උබේ කතාව දාපන්.. පොඩි කාලයක් කැප කරල එලකිරි එක වෙනුවෙන්...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම කියන්න එපා මචං...උඹ ආපු ගමන උඹ ආවෙ කොහොමද කියල දැනගන්න අපිටත් ආසයි බං..මේක කියවන උන්ටත් පොඩි මොරාල් එකක් එයි මචං...පුලුවන්නම් උබේ කතාව දාපන්.. පොඩි කාලයක් කැප කරල එලකිරි එක වෙනුවෙන්...

    :yes::yes::yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එහෙම කියන්න එපා මචං...උඹ ආපු ගමන උඹ ආවෙ කොහොමද කියල දැනගන්න අපිටත් ආසයි බං..මේක කියවන උන්ටත් පොඩි මොරාල් එකක් එයි මචං...පුලුවන්නම් උබේ කතාව දාපන්.. පොඩි කාලයක් කැප කරල එලකිරි එක වෙනුවෙන්...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙම කියන්න එපා මචං...උඹ ආපු ගමන උඹ ආවෙ කොහොමද කියල දැනගන්න අපිටත් ආසයි බං..මේක කියවන උන්ටත් පොඩි මොරාල් එකක් එයි මචං...පුලුවන්නම් උබේ කතාව දාපන්.. පොඩි කාලයක් කැප කරල එලකිරි එක වෙනුවෙන්...

    :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,567
    1
    10,819
    113
    එහෙම කියන්න එපා මචං...උඹ ආපු ගමන උඹ ආවෙ කොහොමද කියල දැනගන්න අපිටත් ආසයි බං..මේක කියවන උන්ටත් පොඩි මොරාල් එකක් එයි මචං...පුලුවන්නම් උබේ කතාව දාපන්.. පොඩි කාලයක් කැප කරල එලකිරි එක වෙනුවෙන්...

    :yes::yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් ඒවා වදක්වෙන්නේ නැහැ මචන්............
    ඇයි ඒ???:eek:

    එහෙම කියන්න එපා මචං...උඹ ආපු ගමන උඹ ආවෙ කොහොමද කියල දැනගන්න අපිටත් ආසයි බං..මේක කියවන උන්ටත් පොඩි මොරාල් එකක් එයි මචං...පුලුවන්නම් උබේ කතාව දාපන්.. පොඩි කාලයක් කැප කරල එලකිරි එක වෙනුවෙන්...
    මම ඉල්ලුවාම කවුරුත් රෙස්පොන්ඩ් නෑ. උඹ වචනේ දැම්මාම කට්ටිය රෙස්පොන්ඩ්. :rofl:
    එල එල.
    ;)

    මම හිතුවෙ කවුරුවත් ඉන්ට්‍රස්ටඩ් නෑ කියල. කට්ටිය කැමති වගේ දැනගන්න. දාපන් දාපන් මචන්. එලකිරියේ උන්ටනේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඇයි ඒ???:eek:

    මම ඉල්ලුවාම කවුරුත් රෙස්පොන්ඩ් නෑ. උඹ වචනේ දැම්මාම කට්ටිය රෙස්පොන්ඩ්. :rofl:
    එල එල.
    ;)

    මම හිතුවෙ කවුරුවත් ඉන්ට්‍රස්ටඩ් නෑ කියල. කට්ටිය කැමති වගේ දැනගන්න. දාපන් දාපන් මචන්. එලකිරියේ උන්ටනේ.

    ඕවා ලියන්න වෙලාවක් නැහැනේ බන්.