Vehicle prices

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොලර් එක ඉහල යාම මත වැඩි කරන්න තියෙන ඉඩ වැඩියි. කොහොම වුණත් අනිත් දේවලුත් බලපානව. වාහන ආනයනයට පණවන ලද නීති රීති නිසාත් ඉහල යන්න පුළුවන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    budget eke wedi karana ekak naha eth rupiyala depreciate wena nisa aniwa wedi wenawa
    thawa import karanna restrictions dai rupiyala control karanna
    me dawas wala ganna eka hodai