ලක්ෂ 10 ට අඩුවෙන් තිබ්බ ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ෂයක් එකහාමාරක් වගේලොකු ගානකින් වැඩි වෙච්ච නැති වාහන මොනව ද තියෙන්නෙ, Import Restrictions වලින් පස්සෙ
okoma wadi wela thiyenne parana wahana witharai podi ganakin wadi une.
ow bn patta ganan wahana dn
ලක්ෂ 10 ට අඩුවෙන් තිබ්බ ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ෂයක් එකහාමාරක් වගේ
ලක්ෂ 20 ට අඩුවෙන් තිබ්බ ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ෂ2ක් දෙකහාමාරක් වගේ
ලක්ෂ 30 ට අඩුවෙන් තිබ්බ ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ෂ 3ක් ලක්ෂ 5ක් වගේ
ලක්ෂ 30 ත් 50 ත් අතර ඒවා ලක්ෂ 5 ක් 10 ක් වගේ ගානකින් ගිහින් තියෙන්නේ
එතනින් එහාට ලක්ෂ 10න් එහා වැඩි වෙලා තියෙන්නේ

Ara April walin passe scene ekenwat hwahanayak ganna puluwan unoth hondai
Ah hari bro,ita wada wadi wela thiyanawa bn 52 kata wikunna giya premio ekak wikka langadi 82 kata thawa 42 kata genapu montero eka wikunala thibba 67 kata 30 ganan walata thibba vesel wala dan gana balapan 20 kin withara wadi karala kiyanne dan.![]()
![]()
oka kiyanne wahana genana nissa newi tourism and safari karapu ayata finance walin sahana kalayak dela thibba eka iwara wenawa oya wahana tika apita dakinna labenne nathi wei sale karayao tika dath kata madagana dan wadeta lasthi wela inne finance tikath allagana.
2008 Vitz eka 10n 15n wediwelaneලක්ෂ 10 ට අඩුවෙන් තිබ්බ ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ෂයක් එකහාමාරක් වගේ