vehicle prices

Emios

Well-known member
  • Dec 10, 2009
    74,005
    66,433
    113
    dan eka eka eka eka ganan danawa vehicle walata.mun december genawa kiyala aye december wala kiyay may wage salakala balanawa kiyala, :P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,931
    113
    එකමත් එක රටක
    සිංහලු වාහන අඩු ගානට විකුනන්න වෙන්නේ තෙල් නැතුව තමයි මෙහෙම ගිහින්. ගන්න එකත් කොහොමද ලක්ෂ ගානක් දීල අරන් තල්ලු කරන් යද්දී ගැම්ම . :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,566
    113
    Gampaha
    ඔය උඩ ලියල තියෙන්නෙ,
    එක එකා, එක එක ගණං දානව කියන එක නේද?😄😄

    මේ ප්‍රයිස් වැඩිකල් පවත්වන්න බෑ... ඕක ඉස්සරහට බහියි වගේ...
    ඇලියන්, ප්‍රමියෝ පැත්තක තියමුකො...
    හද්ද පරණ fb 14, 110, වගේ වාහන යන ප්‍රයිස් දැක්කම........
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඔය උඩ ලියල තියෙන්නෙ,
    එක එකා, එක එක ගණං දානව කියන එක නේද?😄😄

    මේ ප්‍රයිස් වැඩිකල් පවත්වන්න බෑ... ඕක ඉස්සරහට බහියි වගේ...
    ඇලියන්, ප්‍රමියෝ පැත්තක තියමුකො...
    හද්ද පරණ fb 14, 110, වගේ වාහන යන ප්‍රයිස් දැක්කම........
    23n sathayak adu karanne na kiyala kivva ekak..sathiyakata passe cll krla ahuwa 22ta gannawada kiyala....
     
    • Haha
    Reactions: PHBhagya

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය උඩ ලියල තියෙන්නෙ,
    එක එකා, එක එක ගණං දානව කියන එක නේද?😄😄

    මේ ප්‍රයිස් වැඩිකල් පවත්වන්න බෑ... ඕක ඉස්සරහට බහියි වගේ...
    ඇලියන්, ප්‍රමියෝ පැත්තක තියමුකො...
    හද්ද පරණ fb 14, 110, වගේ වාහන යන ප්‍රයිස් දැක්කම........
    sira hadda parana patta gahapu 121 ehema gini ganan dela ganipu unta puken dum yanne thawa tika kalekin
     
    • Haha
    Reactions: PHBhagya

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    aiyo vehicle prices boru ganang, 32ta tibba fit eka 6.5, wagon r eka 6, vezel eka 7-8, pissu munta, avrudu 6k parana una ewa mokatada e gana deela ganne modayo nemeine, hebei lankawe bahutharayak minissu MODAYO.