Vehicle rear badge

Upekairon

Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    කාර් වල පිටිපස්සේ තියෙන බැජ් හොයා ගන්න තැනක් දන්නවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    තියෙන තැන් තියෙනව...
    ඔර්ජිනල් හොයන්නනං අමාරුයි. වාහන ඇස්සසරීස් තියෙන කඩ වල බලන්න.
    ගම්පහ අවටනං තියෙන තැනක් කියන්න පුලුවන්.
     

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    තියෙන තැන් තියෙනව...
    ඔර්ජිනල් හොයන්නනං අමාරුයි. වාහන ඇස්සසරීස් තියෙන කඩ වල බලන්න.
    ගම්පහ අවටනං තියෙන තැනක් කියන්න පුලුවන්.

    Enna poddk kal yana eka vitharai ekama aula
    ගම්පහ කොයි හරියෙද තියෙන්නෙ?

    Ebay, Aliexpress
    Darley Road, Colombo
    ඩාලි පාරේ තැනක් දන්නවද?
    ------ Post added on Sep 20, 2021 at 1:01 PM