Vehicle Registration

ranvid01

Member
Sep 15, 2015
22
2
0
Mama vehicle 1k personally import karagatta,mage namata thamai LC eka open kale.
vehicle eka register karaganne kohomada?
Monawada ona documents.
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113

    පලමු ලියාපදිංවි කිරීම
    පලමු ලියාපදිංවි කිරීම
    ශ්‍රී ලංකාවේ මෝටර් වාහනයක් ලියාපදිංචි කිරිම සඳහා එය මීට ඉහත මෙරට ලියාපදිංචි නොකරන ලද වාහනයක් විය යුතුය.
    වමෙන් පදවන වාහන ශ්‍රී ලංකාවේ ලියා පදිංවි කරනු නොලැබේ.
    වාහන ලියාපදිංචි කිරීමේදී භාවිතා කරන MTA – 2 අයදුම්පතේ අඩංගු කරන තොරතුරු පරිගනක ගත කරන බැවින් MTA – 2 අයදුම් පත ඉංග්‍රිසි භාෂාවෙන් පමනක් සම්පුර්ණ කළ යුතුය.
    මොටර් වාහනයක් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති අදාල ලියාපදිංචි කිරිමේ අංශයට රඡයේ කාර්යාල විවෘත දින වලදි පෙ:ව 9.00 සිට ප.ව 1.30 දක්වා බාර දිය හැකිය.
    යතුරු පැදි පමණක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින්ද ලියාපදිංචි කරනු ලැබේ.
    අයදුම් පත් නොමිලේ නිකුත් කරනු ලැබේ.
    අයදුම්පත් ප්‍රධාන කාර්යාලයේ අයදුම් පත් කවුළුවෙන් හෝ දිස්ත්‍රික් කාර්යාල වලින් හෝ ලබා ගත හැක.
    ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

    MTA – 2 අයදුම්පත

    වාහනය අයිතිකරුගේ අඟල් 2.0 X 2.5 ප්‍රමානයේ ඡායාරුප දෙකක් (අදළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ ආනයනකරු පසුපිටේ සහතික කල යුතුය)

    වාහන අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ හෝ ඡායා පිටපතක්

    රේගු සටහන්කරය (Custom 53)

    රේගු බදු ගෙවිම් කල බදු රිසිට් පත් වල මුල් පිටපත් (Assessment Notice)

    අළුත්ම වාහනයක් නම් අදාල ඉන් වොයිසිය.

    පාවිචිචි කළ වාහනයක් නම් විදේශ ලියාපදිංචි සහතිකය(ඉංග්‍රිසි පරිවර්තනය සමග)

    ආනයන බලපත්‍රයක් සහිතව අනයනය කර ඇත්නම් එම බල පත්‍රය.

    පරම අයිතිය ලියාපදිංචි කිරිම සඳහා නම් අදාල MTA- 3

    උගස් සහිතව ලියාපදිංචි කිරීම සහා නම් උගස් ඔප්පුවේ පිටපතක්.

    රේගු ත්‍රිවිධ හමුදා හො උසාවි වෙන්දේසි වලින් ලබාගත් වහනයක් නම් අදාල බලධාරින්ගෙන් ලබා ගත් ලිපිය හා රිසිට් පත.

    2007.03.01 පසු නැව් ගත කල H.S. සංකේත 8702, 8703, 8704, සහ 8705 යටතට ගැණෙන පාවිචිචි කළ වාහන සඳහා පුර්ව අපනයන පරීක්‍ෂණ සහතිකය.

    අළුත් වාහන සඳහා අදාල වාහන මාදිලියේ මුලාකෘතිය හෝ අදාල බර කිරිමේ සහතිකය.

    ව්‍යාපාරයක නාමයට ලියාපදිංචි කරන්නේනම් එම ව්‍යාපාරය ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපත්.

    මොටර් රථ සඳහා මොටර්රථ පරීක්ෂක වාර්තාව.

    අදාල වාහනයේ ඉදිරිපස සහ බඳ දැක්වෙන තැපැල් පතක ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක් (චැසි අංකය සඳහන් කර අයදුම්කරු අත්සන් කළ යුතුය)

    යතුරු පැදියක්නම් මොටර් රථ පරීක්ෂක වරයෙකු සහතික කල ඇසුරුම් ලේඛනය (Packing List)

    ආනයනික පවිචිචිකල යතුරුපැදියක් නම් රේගුලියවිලි වලට අමතරව එන්ඡින් අංකය හා චැසි අංකය මෝටර් රථ පරීක්ෂකවරයෙකු සහතික කල යුතුය.

    මෙරට නිෂ්පාදනය හෝ එකලස් කරන ලද මෝටර් වාහනයක් සඳහා සහකාර කොමසාරිස් විසින් චැසි හා එන්ජින් අංක අනුමත කරන ලද ලිපිය ඉදිරිපත් කළ යුතුය.

    තීරුබදු සහන මත ආනයනය කර ඇති විට තිරුබදු නිදහස් කිරිමේ අවසර පත්‍රය

    • Like
    Reactions: Podi Dagaya

    machan mama mta2 form eka donwload kara gatta.

    mata tiyena prashne mewa kohomada purawanne.LC eka open kale mage namata nisa importer wenne mamane.

    34A. Name of the Agent/ Dealer/ District/Divisional Secretariat where inspection carried out.
    35. Is the vehicle imported on Import Licence?
    42A. Name of Importer

    මොටර් රථ සඳහා මොටර්රථ පරීක්ෂක වාර්තාව. -- Meka kohenda ganna one?

    අදාල වාහනයේ ඉදිරිපස සහ බඳ දැක්වෙන තැපැල් පතක ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක් (චැසි අංකය සඳහන් කර අයදුම්කරු අත්සන් කළ යුතුය) -- vehicle eke photos oneda
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    ඔය ඩොකියුමන්ට්ස් එවනවා නේද කොහොමත් එහෙන්.

    JAAI
     
    ranvid01

    Member
    Sep 15, 2015
    22
    2
    0
    Toyota Aqua 2015 eke
    31. තාර බර
    32. වාහනෙය් දළ බර
    33. පැටව බර

    Danna kauru hari innawada,MTA2 from eke mee tika ahala tiyenawa..