Unregistered/ assembled bikes වල ඇඩ් යනවා fb marketplace එකේ එහෙම එකක් ඇරන් reg කරගන්න බැරිද දැනට තියෙන import ban එකත් එක්ක?