දැන්ම yt එකට ගිහින් Torkyo කියල චැනල් එකක් තියෙ. එකේ ළඟදි අප්ලෝඩ් කරපු විඩියො කීපයක් තැනින් තැන බලපන්කො.
යකෝ උන් ඒ චැනල් එකත් ඩිමොනෙටයිස් කරලනෙ.
ඇයි බන් ඒ?
කැරියො ටික ඩිමොනෙටයිස් කරා කියල කන්ටෙන්ට් වල ඇඩ් පෙන්නන එක නවත්තන්නෙ නෑනෙ.
මුන් ටික ක්‍රියේටර්ස්ලට සල්ලි නොදී ඇඩ් රෙවනියු එක උන්ම තියාගන්න ගේමක් ගහනව වෙන්න බැරිද

Last edited: