Vehicle service ayathana

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,100
    36,065
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Rent ekata inna un shed galawan yanawa
    Auto miraj wage loku untat wada aduy
    Hamatanama garage/tinkarin/ service wikunanna dala

    issarahata me filed eke wadak tiyeda ban ?

    mama patan gatta eke tawa laksha 40 kabwitara wada tiyenawa

    terumak tiyeda ?

    mama plan kale aurudu 2 ta udadi meka
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,916
    113
    Fantasy
    උබ බයික් සර්විස් නේද දැම්මේ?
    ලොකු වාහන පාවිච්චියත් අඩු වෙන එකේ බයික් වලට ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. අනික අලුතෙන් ගේන්නෙත් නැති හින්දා රෙපයාර් තමා දිගටම
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,100
    36,065
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ බයික් සර්විස් නේද දැම්මේ?
    ලොකු වාහන පාවිච්චියත් අඩු වෙන එකේ බයික් වලට ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. අනික අලුතෙන් ගේන්නෙත් නැති හින්දා රෙපයාර් තමා දිගටම
    Wheel/bike below 4 ton karanne
    Kalayak yaddi wheel/ bike nawattanna plan kale
    Service aduy ban sahenna dan
    Minissu duwannema na dan
     
    • Like
    Reactions: windows_ubuntu