vehicle service

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    කාර් රථය service කිරීම සම්බන්ධයෙනි

    service කරන්න ගියාම ඇටේත් විකුනන්න වෙන ලයින් එකක් තියෙන්නේ

    6 month 5000km interval එක නැතුව 1 year 10000km යන්න පුලුවන්ද full synthetic දැම්මොත්?

    මේ පාර මාස 2න් 5000 ඉවරයි. ගියපාර semi synthetic දාල Rs.25000/- විතර ගියා

    ටැක්සුත් කපන නිසා නිතර නිතර service කරන්න බෑ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Lankawe nan mona synthetic wath 1 year recommend karanna be.cheap ma mineral oil can tikak aran frequently gedara idan service karanna
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    කාර් රථය service කිරීම සම්බන්ධයෙනි

    service කරන්න ගියාම ඇටේත් විකුනන්න වෙන ලයින් එකක් තියෙන්නේ

    6 month 5000km interval එක නැතුව 1 year 10000km යන්න පුලුවන්ද full synthetic දැම්මොත්?

    මේ පාර මාස 2න් 5000 ඉවරයි. ගියපාර semi synthetic දාල 25k විතර ගියා

    ටැක්සුත් කපන නිසා නිතර නිතර service කරන්න බෑ
    ඇයි 5000km කට පාරක් සර්විස් කරන්නෙ?

    waahane lept
    මූ මේ කියල තියෙන්නෙ 25000km කියල නෙමෙයි, රුපියල් 25000ක් කියල.
    ------ Post added on Jan 26, 2023 at 10:37 PM
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    ඇයි 5000km කට පාරක් සර්විස් කරන්නෙ?

    මූ මේ කියල තියෙන්නෙ 25000km කියල නෙමෙයි, රුපියල් 25000ක් කියල.
    ------ Post added on Jan 26, 2023 at 10:37 PM
    manual eke recommend kalla thiyenne godak welwata ohoma tama. anika warranty ahema thiyanwnan aniwa agent genma oya tika karanna one welawata
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    සින්තටික් දාල 10k දුවන්න

    එතකොට සර්විස් එක මාස 4 න් 4 ට වගේනෙ සෙට් වෙන්නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    සින්තටික් දාල 10k දුවන්න

    එතකොට සර්විස් එක මාස 4 න් 4 ට වගේනෙ සෙට් වෙන්නේ
    hama paarama every 2 month 5000km set wenne na ban. ekayi 1yr hoyanne
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    hama paarama every 2 month 5000km set wenne na ban. ekayi 1yr hoyanne

    Samanyen kiyanne fully synthetic use karanna kiyala adu kalyak athulatha uba godak dura duwanan (within 6months 10k duwanan). Echara duwanne nattan semi use karanna kiyala full eka dana eka padu nisa. ubata warranty nattan ithin prashnayak na full dala 1 year duwanna.