Vehicle Starter Motor Case

fdk

Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    Need Help from Poepl who know

    Wahane eka parata start wune naha (no crank) but switch on wunama lights, radio ,horn wada
    (Aluth battery ekak thiyenne)

    3 parak withara try karama thamai start wune, make baas kenek starter motor eka galawala clean kara

    Dan start karaddi grind wena saddayak enawa, mokkada awula wenna puluwan? U kiiwa motor eke awulak naha kiyala
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    Grind වෙනවා වගේ ඇහෙනවනම් starter gear එක or ring gear එකේ teeth කැපිලද බලන්න.
    Starter එක clean කරපු තැන sure තැනක් ද?

    Starter එකේ Y shape arm එකක් තියෙනවා. හුඟක් වෙලාවට ඒක plastic. ඕක කැඩුනමත් starter එක හරියට disengage වෙන්නැතුව යනවා.
     
    • Like
    Reactions: Asmodeus

    Gears tika awulak naha, flywheel also hood condition

    Mu galawala hai karata passe thamai grind wenne
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    gears kohe hari wadinawa athi, ekko motor eka hariyata set karala na
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    Gears tika awulak naha, flywheel also hood condition

    Mu galawala hai karata passe thamai grind wenne
    පරක්කු කරන්නැතුව ගිහින් උටම කියන්න.
    මට හිතෙන්නෙ lever fork or plunger එක damaged වෙලා, එහෙම නැත්තං @luk3r කියනවා වගේ හරියට fix කරලා නැතුව වෙන්න පුළුවන්.

    දිගටම grind උනොත් Starter & Ring Gear දෙකම දාන්න වෙයි. ඒ නිසා කල් යවන්නැතුව ඕක හරියට බලවගන්න එක හොඳයි. Ring gear එක දාන්න උනොත් engine එක ගලවන්න ඕනෙ ගොඩක් වාහන වල.
     
    • Like
    Reactions: fdk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ෆ්ලයි වීල් එකේ ටීත් ගිහිල්ල. සමහර මොඩ්ල් වල ඕක පැත්ත මාරු කරල දැම්මම හරියනව...
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    ෆ්ලයි වීල් එකේ ටීත් ගිහිල්ල. සමහර මොඩ්ල් වල ඕක පැත්ත මාරු කරල දැම්මම හරියනව...
    Nah naha flywheel eka baluw awulak naha, mu galawala hai karata passe thamai sadde enne