wtf wagon r wadi wela nedamahalokuwata kiwe alto wage ewa adu karanawa kiyala
Me para alto, wagon r wage ewa adu wenne ne ... Mun try karanne election april pahu wenakam kal dagannalu.. some times march wage weddi adu karailu..
wtf wagon r wadi wela nedamahalokuwata kiwe alto wage ewa adu karanawa kiyala

yako wagonR adu wela nahane. wena magulne adu wela tiyenne
mata penne meka wagonR wikunaganna baruwa inna sale karayo tika release karapu ekak![]()



man danna tharamin wagonr walata gahanne cc ganata newei percentage ekak (CIF eken 80.5%). danatath 1.1 to 1.5m gahanawa. me chart eke awl tiyenawa
me thiyenne CC ekata gahan gaana witharai.. mekata thawa podi podi ewa add wenawa model eke option/ CIF value/ wage ewa anuwa..
wagon R dan tiyana total tax fx 1,091,675, fz - 1,229,741 wage model eka anuwa wenas wenawa..
මාත් එකේ ගාන නිකමටවත් දැනගන්න බැලුවා ..මේකේ නැනේ![]()
තාම ඔය ලිස්ට් 1ක OK වෙලා නෑ ඔය අමත්‍යන්සේ ඉන්න උපදෙසකයෝන්ගේ යෝජනාවනේ ඇමති ජනාධිපති අතේ තමා වැඩේ තියෙන්නේ, විල්පත්තුව ගැන කැක්කුමක් නැති උන් පරිසරය ගැන හිතයිද? ඒ වගේද මුස්ලිම් රටවලින් තෙල් ආනයන කරනකොට හම්බෙන කොමිස් එක. කොහොම උනත් අනාගතේ වාහන ඉලෙක්ට්‍රික් තමා. අයවැය ඉවර උනාට පස්සේ ගාන වැඩි උනත් Nisan Leaf ලංකාවට එයි මොකද ඉතිරි වෙන මුදලයි වාහනේ සැපටයි වාහනේ මාකට් වෙනවා. දැනටම ලංකාවේ චර්ජින් නෙට්වර්ක් එක හැදිලා තියෙන්නේ

Perodua Axia, Suzuki Celerio gena mokuth dannedda. AMW eken danatama Alto eka 272,000/-k celerio eka 369,000k adua karala.mama add ekak dakka elakiriyema.
![]()
mun sure ekatama dannawa aduwena gaana.neththan risk ekak ganne nene.
