Vehicle eke cost eka wage 1.5k tax eka ekathu karapan, cc wadi ewa nan cost eka wage 2,3k add karpan. if vehicle cost is 2m , add another 3m (x1.5) as tax , you get total cost![]()
therune nae bro example ekak danna berida?
CC wedida aduda kohomada decide karanne 1.3 CC aduda wedida?
160% wadi karapan,vehicle eke cost eken
thanks machan CC keeyen keeyatada tax eka wenas wenne 1.8 CC walata kohoamda?
How to calculate vehicle tax if i want to import to Sri Lanka?
Please help
machanla, mokakda bn me samahara used vehicle sale karaddi un kiyanne tax eka gewala tiyenne kiyala ? yearly wenama tax ekak wadinawada ?![]()
Machan Japan wala indan vahanayak lankawata enakota samanyayen charges keeyak yawida?
wahane mila 1,680,000 yen nam + tax in Japan? + insurance? + freight?+Lanka tax?
owa witharada add wenne?
1,680,000 yen wahane mata ganna wenne keeyatada?
වාහනයක් ආනයනය කරන කොට රේගු බදු පිළිබද අවබෝධයක් ලබාගැනීම ඉතාමත් වැදගත්. හැබැයි මේ ක්ෂේත්‍රයේ නිතර කෙනෙකුට හැර වෙනත් අයෙකුට ටික වෙලාවක් යනකන් කැරකිල්ල වගේ තියෙයි. නමුත් මීටරයකට නම් වැටහෙනවා.
කොහොස උනත් රේගු බදු හදන්න දැන් ගන්නේ ජපානයේ තියෙනවා Yellow Book කියලා පොතක්. ඕකේ තියෙනවා ජපානයේ තියෙන වාහන වල මිල ගණන්. ඕක ලංකාවේ වාහන ගෙන්වන හැමෝම ලග නැ. ගොඩාක් අය තවත් ගෙන්වන කෙනෙක්ගෙන් වාහන ගන්න එකනකෙරන්නේ.
කොහොම හරි ඔය Yellow Book කියන එකේ තියෙන අගයන් ගෙන් 85% ක් අරන් ඒකට නැව් ගාස්තුවයි රක්ෂණ ගාස්තුවයි එකතු කරලා (ඒකට අපි කියන්නේ CIF කියලා) තමයි Duty හදන්නේ. ඒකත් වාහන වර්ග අනුව Duty percentage එක වෙනස් වෙනවා. තවත් දෙයක් ගොඩාක් වාහන වල රේගු බද්ධ යෙන් අගය වෙනස් වීම මත ඉහල පහල යනවා. ඔය මොන දේ උනත් වාසිදායක විදියට අපිට වාහනයක් ආනයනය කර ගන්න පුළුවන්.
CIF කියලා කියන්නේ වාහනය ජපානයේ ඉදලා ලංකාවේ හම්බන්තෝට හරි කොළඹ හරි වරාය දක්වා ගාස්තුව. ඔක ඉතින් ඔය පොතේ අගය ගත්තාට ඇත්තටම වාහන ගන්න ගියාම වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. ඒ තේරුම් ගන්න එක එච්චර අමාරු නෑ.