vehicle transfer

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,854
    3,873
    113
    USA
    මචන්ලා කව්රුත් නැද්ද බන් හරියටම මේ සීන් එක දන්න

    1. හරියටම ඕන ලියකියවිලි මොනවද කියලා
    2. එක දවසින් කරගන්ඩ ඕන නම් වෙන මොනවා හරි ලියකියවිලි ඕනද කියලා
    වගේ විස්තර

    දන් නැත්තම් bump එකක්වත් දාන්ඩො

    :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    1 Day transfer

    1. Transfer paper fully completed
    2. Owner's and Your NIC copy with JP certification
    3. Owners no objection letter with JP certification
    4. Original registration document of the vehicle
    5. Revenue License
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    Follow this link

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si

    however, what u need are,

    මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?

    • එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
    • එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)
    • පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    • පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    • පවරන්නා තනි පුද්ගල ව්‍යාපාරය්ක් නම් ඉහත පරිදි ව්‍යාපර හිමිකරුගේ ලිපිය සහ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය.
    • අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි,සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    • පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    • පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    • වාහනයේ ලියාපදිංචි සහතිකය
    • උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
    • වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)
    • [FONT=&quot]ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද[FONT=&quot] MTA[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]6[/FONT][FONT=&quot] හි "[/FONT][FONT=&quot]A[/FONT][FONT=&quot]" පිටපත (මෙම පිටපත පැවරුම්කරු විසින් තැපැල් මඟින් එවා ඇත්නම් හෝ ගෙනැවිත් භාරදී ඇත්නම් අදාල නොවේ[/FONT][FONT=&quot],)[/FONT][/FONT]
    • සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
    • පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සදහන් කරන්නේනම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.

    එක් දින සේවාව ලබාගැනීමේදී;

    • වාහනයක අයිතිය එක් දිනකින් පවරා ගැනීම සඳහා පැවරුම්ලාභියා පැමිණ තම අනන්‍යතාවය සනාථ කර අදාල ලියවිලි පෙ.ව 9.00 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී එක් දින පැවරුම් කවුළුවට භාර දිය යුතුය. නමුත් ඉදිරිපත් කරනු ලබන් ලේඛන හා කරුණු පිළිබඳව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් පැවරුම්ලාභියාගේ නියෝජිතයෙකු වෙනුවෙන් වුවද එම සේවාව ලබා දිය හැක.
    • එක් දින සේවාව මඟින් පැවරුමක් කර ඇති විට මාස 06 ක් යනතෙක් එම වාහනය සඳහා නැවත පැවරුමක් එක් දින සේවාව මඟින් සිදු කල නොහැක. නමුත් ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය පරිදි පෙර අයිතිකරුවන් ගෙන්වා හෝ වෙනත් පිලිගත හැකි ලියකියවිලි මඟින් හෝ පැවරුමට විරෝධතා නොමැති බවට තහවුරුවක් ලබාගෙන එක් දින පැවරුමක් කර මාස 06ක් ඇතුළත නැවත එක් දින පැවරුමක් කළ හැක.
    • ලියාපදිංචි සහතිකයේ තත්වය මුල් පිටපත (Original CR) විය යුතුය. නමුත් පැවරුමක් ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරනු ලබන ලියකියවිලි හා අනෙකුත් කරුණු අනුව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් අනුපිටපතක් මත වුවද එක් දින සේවා පහසුකම් මඟින් පැවරීම සිදු කළ හැක.
    • ලේ ඥාතීන්ගේ සහ එකම ලිපිනයක් සහිත වාහන පැවරීමේදී අදාල පාර්ශවයන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය මත එක් දින පැවරුම් සේවාව ලබා දිය හැක.
    • විහාර දේවාල සතු දේපලක් නම් පැවරිමේ විරෝධයක් නොමැති බව සඳහන් බෞද්ධ කටයුතු කොමසාරිස් නිකුත් කල ලිපිය ඉදිරිපත් කරන්න.
    • රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සතු වාහන එක්දින සේවා පහසුකම් යටතේ තනි පුද්ගලයන්ට හිමිකම් මාරු කරනු නොලැබේ.
    • නැසීගිය අයිතිකරුවකුගෙන් වාහනයක් පැවරීම, ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය, ලියාපදිංචි සහතිකයේ හෝ අංක තහඩුවල අනු පිටපතක් ලබා ගැනීම යන අවස්ථාවන් නොවිය යුතුය.
    • එක්දින පැවරුම් සේවා යටතේ පුද්ගල පැවරුම් එකකට පමණක් අදාලව සිදුකල හැකි අතර මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැවරුම් උපරිම වශයෙන් 03 කට සීමා විය යුතුය.
    • අයිතිකරුම තමාගේ වාහනයේ ලියාපදිංචි සහතිකය නැතිවීම සම්බන්ධයෙන් අනුපිටපතක් ඉල්ලා ඇති විට ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව අදාල ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් එක් දින සේවා පහසුකම් මඟින් අනුපිටපතක් නිකුත් කළ හැක.
    • එක් දින පැවරුමක් සිදු කල පසු ඒ බව පැවරුම්කරු වෙත එදිනම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,873
    113
    USA
    bum - danna widiyat transfer form ekai wahane pothai thama ona

    http://www.motortraffic.gov.lk/

    eka dawasin kara ganna A/B copies dekai, owner ge liyamakui oni. kalin aithi thamange pawule kenek nam one day karanne ne

    Thanks all
    :yes: