Vehicle wrapp

corp

Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    machanla , vehicle wrapp karana eka or, protection sticker gahana eka gena mokada kiyanne,
    mage car eke 3 years , gaththa gaman wrap kala hood eka, tawa protection sticker gehuwa, but after now
    hood eka crak una, eka nam remove karala ayeth gehuwa, protection sticker tawama gehuwe nea,
    remove kala witharai ,
    eth tank eka laga ehema , remove karaddi hodata huurala, protection karana eken therumak nea ne ban
    anika e sticker after 2 years fade up wenawa
    oyalage experience and idea kohmda?
     
    • Like
    Reactions: kinkon

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,811
    1,424
    113
    ගෙදර
    BUMP

    3M wage branded eva nam kalayak thiyanava athi.. mehe un gahanne monada danaha ne.. kohomath pita ratawala wage kal thiyei kiyala hithamma baha mehe kalagune ekka
     
    • Like
    Reactions: corp

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගත්ත කාලේ ගහන්න සල්ලි තිබ්බේ නෑ. දැන් ගහල වැඩක් නෑ
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    BUMP

    3M wage branded eva nam kalayak thiyanava athi.. mehe un gahanne monada danaha ne.. kohomath pita ratawala wage kal thiyei kiyala hithamma baha mehe kalagune ekka
    Mehe thiyena serama 3M kiyala thama un wikunanne
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Owa gahala, wahane bayen bayen padala, eelangata ganna kena wenuwen neda api mechchara parissam karanne kiyala hithila nadda?
     
    • Like
    Reactions: corp

    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    Owa gahala, wahane bayen bayen padala, eelangata ganna kena wenuwen neda api mechchara parissam karanne kiyala hithila nadda?

    එහෙමමත් නෑ නේද. අර විදියට කරාම වැඩි මිලක් ගන්න පුලුවන්නෙ විකුණනකොට. ඉතින් තමන් වෙනුවෙනුත් තමයි කරල තියෙන්නෙ.

    කෑලි වෙන්න හැප්පිලා ආයෙ හදලා mint condition, accident free කියල දාන ඒව නං තනිකර හොරකමනෙ. ඒව එහෙම වෙලා තියෙන්නෙ ලංකාවෙ උන්ගෙ පොන්නකම නිසා.
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    එහෙමමත් නෑ නේද. අර විදියට කරාම වැඩි මිලක් ගන්න පුලුවන්නෙ විකුණනකොට. ඉතින් තමන් වෙනුවෙනුත් තමයි කරල තියෙන්නෙ.

    කෑලි වෙන්න හැප්පිලා ආයෙ හදලා mint condition, accident free කියල දාන ඒව නං තනිකර හොරකමනෙ. ඒව එහෙම වෙලා තියෙන්නෙ ලංකාවෙ උන්ගෙ පොන්නකම නිසා.
    Agree. Salli gaana paththakin thibboth, seat cover dala, oya eka eka sticker gahala api wahane niyama feel eka ganne na.

    Phone ekak unath cover ekak dala use karanakota, eka hadana aya design karapu tactile feel eka enne na wage
     
    • Like
    Reactions: shenat

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    මම නම් කියන්නෙ ඔය ගහලා තියන wrap, protection ඔක්කොම ගලවලා detailing කරන තැනකට දීලා වාහනේ paint එකට හොදම එකෙන් සාත්තුවක් දීලා 3m වගේ හොද quality material එකකින් wrap එකක් හෝ protection එකක් කරන්න කියලා

    Agree. Salli gaana paththakin thibboth, seat cover dala, oya eka eka sticker gahala api wahane niyama feel eka ganne na.

    Phone ekak unath cover ekak dala use karanakota, eka hadana aya design karapu tactile feel eka enne na wage
    :yes:
    ------ Post added on Oct 27, 2022 at 1:16 AM