Vehicle_Accident_Exprssway

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka
    Saudi wala ekaparak awa kari meedumak highway eke
    mn nidadgena htye mn hituwe ban tunnel ekak athulen ynaawa kiyala (eha patte bitthiyak tynwa wage penune)

    fuck wenwa bang ohma meeduma awama
     
    • Like
    Reactions: AheshM

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි මුන්ගේ දැනුම් දීමක්වත් කරන්න එකෙක් නැද්ද? අනික පිස්සෝ වගේ කඩාගෙන එනවා මිදුම අස්සේ ..ලොකු වාහනයක් අවොත් සේරම යට කරන් යන්නේ :angry:
     
    • Like
    Reactions: AheshM

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මුන් ආතල් ගන්නව බං සමහර උන් video කර කර.. කාලකණ්ණි. ලංකාවෙ උන් වගේම තමා.

    ඇති එකෙකුට කෙල වෙනව දකිද්දි දැනෙන කුහක ආතල් එක තමයි ඕකුන් ගන්නෙ.. කාලකන්නි..
    :angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුන් ආතල් ගන්නව බං සමහර උන් video කර කර.. කාලකණ්ණි. ලංකාවෙ උන් වගේම තමා.

    ඇති එකෙකුට කෙල වෙනව දකිද්දි දැනෙන කුහක ආතල් එක තමයි ඕකුන් ගන්නෙ.. කාලකන්නි..
    :angry:
    :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන් ආතල් ගන්නව බං සමහර උන් video කර කර.. කාලකණ්ණි. ලංකාවෙ උන් වගේම තමා.

    ඇති එකෙකුට කෙල වෙනව දකිද්දි දැනෙන කුහක ආතල් එක තමයි ඕකුන් ගන්නෙ.. කාලකන්නි..
    :angry:

    mm true bro..i mean wet cat
     
    • Like
    Reactions: AheshM

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අප්පටසිරි මුන්ගේ දැනුම් දීමක්වත් කරන්න එකෙක් නැද්ද? අනික පිස්සෝ වගේ කඩාගෙන එනවා මිදුම අස්සේ ..ලොකු වාහනයක් අවොත් සේරම යට කරන් යන්නේ :angry:
    :yes::yes::yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Fog light ekak thiya aduma head light ekakwath dagena enne nene mun.. Anika ohoma meeduk thiyeddi 20ta 30ta yanna oni. Gon hettak
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    මුන් ආතල් ගන්නව බං සමහර උන් video කර කර.. කාලකණ්ණි. ලංකාවෙ උන් වගේම තමා.

    ඇති එකෙකුට කෙල වෙනව දකිද්දි දැනෙන කුහක ආතල් එක තමයි ඕකුන් ගන්නෙ.. කාලකන්නි..
    :angry:

    ow ban ekekwath ehata gihin signal ekak denna idea ekak na
     
    • Like
    Reactions: AheshM