vehicles with sunroof ?

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,635
    2,999
    113
    වේයෝ කොහොම වෙතත් කාලයක් යද්දි ඇතුලට වතුර ලීක් වෙන්න ගන්නවා ගොඩක් ඒවගේ
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Tika kalekin boka wenawada?
    weyo eida? 😁
    නෑ එහෙම වෙන්නෙ නෑ හරියට maintain කරනව නම් වාහනය. ඕක වෙන්නෙ ඇත්තටම ලන්කාවෙ වගේ රටකට sun roof එකෙන් වැඩක් නෑ ඔය සීතල පැත්තක වගේ යද්දි ඇරෙන්න. මොකද එලියෙ දුවිල්ල නිසා ඕක මිනිස්සු නිතර අරින්නෙ කරන්නෙ නෑ. ඉදල හිටලවත් අරින්න අමතක වෙනව. එහෙම උනාම ඕක ඇරෙන වහන ලිවර් දෙක මලකඩ කාල හිර වෙනව. වටේ තියෙන බීඩින් ඉදල හිටලවත් චෙක් කරල බලන්න ඕන.
    බීඩින් නම් අපේ වාහන වල මෙතුවකට අවුලක් වෙලා නෑ.

    අර ලිවර් දෙක මලකඩ නොකන්න කරන්න ඕන ඉදල හිටලවත් සන් රූෆ් එක අරින්න වහන්න ඕන.
    Service කරද්දි හරි වාහනේ හෝදන තැනකදි හරි රූෆ් එක ඇරල වැකුම් එකෙන් වටේ බීඩින් වලයි ලිවර් දෙකෙයි දුවිලි යන්න අල්ලගන්න ඕන.

    Service කරද්දි wurth එකේ එනව ඔය ලිවර් වලටයි වාහනේ දොරවල් වල හින්ජස් වලට ලොක් වලට ගහන ලික්විඩ් spray එකක්. අන්න ඒක කියල ගස්සවගන්න ඕන. එතකොට මල අල්ලන්නෙ නෑ හිර වෙන්නෙ නෑ.

    ගොඩක් සවිස් කරන තැන්වල උන් ඕක කරන්නෙත් නෑ කියන්නෙත් නෑ. ඒක නිසා මිනිස්සු දන්නෙත් නෑ. ඔය ටික අඩුම වාහනේ සවිස් කරද්දි හෝ මාස 06 න් 06ටවත් කරනවනම් කිසි අවුලක් වෙන්නෙ නෑ.

    Sun roof තියෙන වාහනයක් පාවිච්චි කරනව නම් බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕන.

    1. බීඩින් වලින් වතුර ලීක් නොවෙන විදිහට maintain කරගන්න.
    2. මතක ඇතුව හරියට රූෆ් එක වහල තියාගන්න. මොක්ද නෝටිස් නොවෙන තරමට පොඩ්ඩක් හරි අමතක වෙලා ඇරිල තියෙන්න පුලුවන්.
    3. විශේශයෙන්ම පොඩි අය ඉන්නව නම් ඒ අය ඔය බටන් එක ඔබල පොඩ්ඩක් විතර රූෆ් එක ඇරිල තියෙන්න පුලුවන්. එහෙම උනොත් අපිට නෝටිස් වෙන්නෙ නෑ.
    එහෙම අවස්තාවක අපි නොදැන වාහනේ හෝදද්දි හරි, සවිස් කරන තැනකදි හරි, එලියෙදි වැස්සකදි හරි වතුර ඇතුල්ට ලීක් වෙන්න පුලුවන්. ලීක් වෙලා Gear box එකට වගේ වතුර ගියොත් බඩු බනිස්.
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    Way more trouble than they're worth imo.

    Water leaks from drainage channels could go unnoticed until the body itself corrodes
     
    • Like
    Reactions: Asmodeus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රෝසිගෙ පෝස් එක නම් වේයො කෑව

    1736521667711.jpeg
     
    • Haha
    Reactions: Asmodeus