VENOM - Official Teaser Trailer

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අපෝ මොන මල පෙරේතයෙක්ද මෙහ්? ඒක නෙවෙයි ඇන්ටි හීරෝ කියන්නෙ මොකද්ද?
    a central character in a story, film, or drama who lacks conventional heroic attributes.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මූ ඒ උනාට සතෙක් නෙවේ නේද මේ මනුස්සයාගේ ඇඟේ එතිලා වෙන එකෙක්ද මේ ඉන්නේ :eek: මම හිතුවේ බෙහෙතක් බීල මූ කබරයෙක් වගේ සතෙක් වෙලා කියල.
    The Lizard (Dr. Curt Connors) :lol: කියන එකා (A Spider-man's Villain) එහෙම එකෙක්.
    ඌ බෙහෙතක් ගහල පත කටුස්සෙක් වෙනව. (උබ වගේ :lol::lol:)


    usa_spider-man_chi_lizard_r_03d47378.png