Leak una nisa Original ekama release karala neh.


ultimate spiderman game එක ගහන කාලෙ ඕකව මුලින්ම දැක්කෙ..
කරන්ට් එක වද්දන්න තියෙන්නෙ ගේම් එකේ නම් මුලින්ම..![]()
මූ ඒ උනාට සතෙක් නෙවේ නේද මේ මනුස්සයාගේ ඇඟේ එතිලා වෙන එකෙක්ද මේ ඉන්නේඒ උගෙ හැටි, පත දිවක් තියෙන්නෙ ඕකට![]()
![]()
මම හිතුවේ බෙහෙතක් බීල මූ කබරයෙක් වගේ සතෙක් වෙලා කියල. Spiderman 3 movie eke viallainta inne mu.
මූ ඒ උනාට සතෙක් නෙවේ නේද මේ මනුස්සයාගේ ඇඟේ එතිලා වෙන එකෙක්ද මේ ඉන්නේමම හිතුවේ බෙහෙතක් බීල මූ කබරයෙක් වගේ සතෙක් වෙලා කියල.

Venom Symbiote කියන්නෙ ජීවින් කොටසක් MARVEL Universe එකේ ඉන්න. Aliens ල සෙට් එකක්. Corrupt වෙච්ච Symbiote කෙනෙක් ඇගේ එතුනම ඒ එතුන එකා දරුණු වෙනව. මේ වගේම තව Carnage කියල එකෙකුත් ඉන්නව. ඌ ඇගේ එතිල ඉන්නෙ Serial Killer එකෙක්ගෙ. ඌ නම් Villian කෙනෙක්. මූ Anti-Heo කෙනෙක්නෙ. spiderman 3 එකේ venom ට ඉන්නෙ 70s show එකේ eric ගොතය topher grace
![]()
ඒත් මූ දුන්න ආතල් වලට spiderman 3 එක බලද්දී හිනායනව මූ කොහොමද සීරියස් චරිත කරන්නෙ කියල
![]()
මුගේ Venom පට්ට චා.![]()



70s Show එක පට්ටද බං, හිනා යනවද? ගොන් කොමඩිද?
ඔව් ඔව් හිනා යනව ඕකට හරියට කරන්න බෑ
70s show එකේ නම් පට්ට බන්..
ඕක නැත්තම් show එකෙනුත් වැඩක් නෑ..
![]()
70s Show එක පට්ටද බං, හිනා යනවද? ගොන් කොමඩිද?
