Ventriloquism අපට ඉගෙන ගන්න බැරිද?

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඒක මැජික්වල කොටසක් නේද?අර ලංකාවේත් ඉන්නේ කරන කෙනෙක්.මං දැන් දැක්කා එයා කරපු video එකක්.ඒවා අපිට ඉගෙනගන්න පුළුවන්ද???
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඕක කරන්න මහා ලොකු ට්‍රේනින් එකක් ඕනෑ නෑ. කට වහල.. දත් පූට්ටු කරලා.. තොල් හෙළ වෙන්නේ නැති වෙන්න කට ඇතුලෙන් කතා කරන්න.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    ඔය යස අගේට මෙහෙත් කරන්නේ පපට් කෙනෙක් ඕනි ඇත්ටටම පේන්නේ පපට් කතා කරනවා වගේ ඒ උනාට හඩ හැඩල් කරන කෙනාගේ.මෙ උනත් ඔය රනිල් හිටියට හඩ එන්නේ නාකි මයිනගෙන්.මිනිස්සු හිතන්නේ හඩ රනිල්ගේ කියලා