[FONT="]an angel with broken wings
she is just another lost soul
bees & butterflies who refused by flowers
get underneath her wings & feel her warmth
who sells the illusion of love
for an affordable price
for a hour she charges making it a memory of life time
they who enjoy it every minute
she does not even one fourth of a little second
no drop of tear no drop of blood
ready for the service twenty-four seven
angel of love who fulfill the thirst of desire
she always forget that her ice cold heart is on fire[/FONT][FONT="] [/FONT]

[FONT="]සිහිනිඟසුඟ රන්වන් වත
රතු දෙකොපුල නිල්දෙනුවන
සුදුමුතුවන් දත්පෙළ
කළු දිගු වරලස
කිංකිනි සිනහව
මල් වගේ සුපිපුණ පිරිපුන් ලැම දෙස
නොබලන නෙත් කීම
මන දොළ පිනවන
දුටුවන් මත් කළ
මලකට පෙම්බැඳි පැණි බඹරුන් ලෙස
ළඟ මල් සුවඳයි ගමන චංචලයි
දෙව්ලොව හැර ආ සුරගනකද ඈ[/FONT][FONT="] [/FONT]