Verified Paypal Srilanka

GSRZ2010

Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    Ane manda mata prashna godaii aith karadarayak weida danne nay. me tikath blog ekak dal thibune aith answers thibune na. danna kenek innawa nam me tikata answer tika denawada. loku help ekak danne nathi nisai ahanne.


    1. මේ Paypal එක හදන කොට Personal ද, Premier ද, හදන්න ඕන ? ඒ දෙකේ වාසි පාඩු මොනවද ? මට E - Bay sell කරන්නත් ඕනනේ.

    2. HNB Card Center එකට Call කරලා Card එක Online Payment වලට Active කරගන්න ඕන නේද ? bank එකෙන් Pyapal Verification Code එක ඇහුවම මොකටද කියල ඇහුවොත් ? bank එක දන්නවනේ ලංකාවට Paypal support කරන්නේ නැහැ කියල.


    3. Debit Card eka සතියකට විතරයිලු එකපාරකට active කරන්න පුළුවන්. එතකොට E - Bay එකෙන් හෝ වෙනත් තැනකින් බඩු ගන්න ඕන හැමවිටම bank account එකේ සල්ලි card එකෙන් Paypal එකට දාන්න Debit card එක active කරන්න වෙනවා නේද ?

    4. බැංකුවට මොනවා කියලද card එක expire වෙනකම් international payments වලට active කරගන්නේ ?

    5. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනලු. මොනව කියලද ලියුමක් දෙන්නේ ?

    6. Paypal එක Malaysian , E - Bay එක Sri Lankan. බඩු ගන්නකොට ප්‍රශ්නයක් වෙයිද ? එකම company යනේ. Seller ට සැක හිතිලා complaint කරොත් ඉවරයි නේද ?

    9. HNB bank account එකේ හෝ Debit card එකේ තියෙන සල්ලි Paypal එකට දාන්න පුලුවන්ද ?

    10. Paypal verify කරන්න පාවිච්චි කරපු HNB Debit card එකම Alertpay verify කරන්න පාවිච්චි කරන්න බැරිද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    1. ebay sell කරනවා නම් Premier අකොඋන්ට් එකක් විදිහට හදන්න. Personal අකොඋන්ට් එකක් Premier අකොඋන්ට් එකක් විදිහට upgrade කරන්න පුළුවන්. (ebay වලදී තියෙන වාසිය තමා Premier අකොඋන්ට් එකක් විදහට හැදුවාම "Immediate payment required" කරන්න පුළුවන් එක $1 ට වඩා වැඩි වටිනාකමකට විකුණන දෙකට. එතකොට buy කරලා පස්සේ ගෙවන්න තියන් ඉන්න බෑ ඒ වෙලේම buyer සල්ලි ගෙවන්නම ඕනේ.

    2. HNB Card Center එකට Call කරලා Card එක Online Payment වලට Active කරගන්න ඕනේ. bank එකෙන් Pyapal Verification Code එක ඇහුවම කිසි අවුලක් වෙන්නේ නෑ.

    3. බෑන්ක් එකට ලියුමක් දුන්නම් එක දිගට මාස 6 ක් ද කොහෙද දිගටම Active කර ගන්න පුළුවන්.


    4. online payment කියල කියන්න.


    5. Online Payment වලට Active කරගන්න කියලා.


    6. Malaysian විදිහට හදද්දී මතක් කරලා
    Nationality SRI LANKA දාන්න. එතකොට ලංකාවෙන් ගිහින් Malaysia වේ ඉන්නවා වගේ.

    7. කියලා එකක් නෑ

    8. කියලා එකක් නෑ

    9. කාර්ඩ් එකේ සල්ලි paypal එකට ඇද්ද කරන්න බෑ. මොකක් හරි දෙකට ගෙවීම් කරද්දී කාර්ඩ් එකෙන් අදාල මුදල ගෙවීම් වෙනවා.

    10. alertpay කියලා එකක් දැන් නෑ. දැන් payza වෙලා. ඒකට පාවිච්චි කරන්නත් පුළුවන්.

     
    Last edited:

    shiranmotha

    Member
    Dec 18, 2006
    47
    7
    0
    Ragama/Kurunegala
    Paypal 100% support sri lanka.
    If you don't have a credit card, the next best thing is a web card from Sampath bank.
    You can reload money and I case of fradulent activity, you only loose the money you have loaded.
    If you are asked the reason to activate the web payment facility, you don't have to mention that is for paypal. For any web paymant (eg-Dialog bil payments, movie ticket booking in sl) you need the same service. So you can mention anything you want.