vertical mouse තියෙන උන් ඉන්නවද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    vertical mouse තියෙන උන් ඉන්නවද ?

    hqdefault.jpg


    මේවා පාවිච්චි කරන උන් ඉන්නවද ?
    කොහොමද game ගහන්න එහෙම පුලුවන්ද ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පාටච්චි කරලා නම් නැ එන් ඹක ගොඩ‍ාක් වෙලා වැඩ ක‍රනකොට අතට අමාරු වෙයි කයලා හිතනවා
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    dakketh adamai
    8.gif
    :dull:
    පාටච්චි කරලා නම් නැ එන් ඹක ගොඩ‍ාක් වෙලා වැඩ ක‍රනකොට අතට අමාරු වෙයි කයලා හිතනවා

    මන් අහලා තියෙන්නේ අනික් පැත්ත බන් . නිකන් එකට වැඩිය ඕක අතට ලේසි. අපේ අත නිකන් තියෙන්නේ vertical විදියටනේ.