vertical mouse තියෙන උන් ඉන්නවද ? මේවා පාවිච්චි කරන උන් ඉන්නවද ? කොහොමද game ගහන්න එහෙම පුලුවන්ද ?
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Aug 5, 2015 #1 vertical mouse තියෙන උන් ඉන්නවද ? මේවා පාවිච්චි කරන උන් ඉන්නවද ? කොහොමද game ගහන්න එහෙම පුලුවන්ද ?
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Aug 5, 2015 #3 පාටච්චි කරලා නම් නැ එන් ඹක ගොඩාක් වෙලා වැඩ කරනකොට අතට අමාරු වෙයි කයලා හිතනවා
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Aug 5, 2015 #4 Amila llll said: dakketh adamai Click to expand... IDG said: පාටච්චි කරලා නම් නැ එන් ඹක ගොඩාක් වෙලා වැඩ කරනකොට අතට අමාරු වෙයි කයලා හිතනවා Click to expand... මන් අහලා තියෙන්නේ අනික් පැත්ත බන් . නිකන් එකට වැඩිය ඕක අතට ලේසි. අපේ අත නිකන් තියෙන්නේ vertical විදියටනේ.
Amila llll said: dakketh adamai Click to expand... IDG said: පාටච්චි කරලා නම් නැ එන් ඹක ගොඩාක් වෙලා වැඩ කරනකොට අතට අමාරු වෙයි කයලා හිතනවා Click to expand... මන් අහලා තියෙන්නේ අනික් පැත්ත බන් . නිකන් එකට වැඩිය ඕක අතට ලේසි. අපේ අත නිකන් තියෙන්නේ vertical විදියටනේ.
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa Aug 5, 2015 #5 bmp uba aran use karala balala apita hoda review 1 dipan