vesa ballo tikak elavala

amasi

Member
Sep 3, 2018
692
19
0
බැංකු දෙකක-ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ
අජන්ත කුමාර අගලකඩ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්ම වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.

එම ආයතනවල සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින්මින් මෙම පියවර ගන්නා බව ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එම ආයතනවල අක‍්‍රමිකතා පිළිබදව වෙන වෙනම පරීක්ෂණ ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.
 
  • Like
Reactions: nimeshkd

amasi

Member
Sep 3, 2018
692
19
0
BOC vesa ballo elavapu eka hodai. mage bank account ekak freeze karala mata gedara hada ganna bari una
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    සභාග ආණ්ඩුව ඉක්මනට හැදෙයි වගේ. රනිල්ට පක්ෂ නිළධාරීන්ට හිටං ශොට් එක දෙනවා වගේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    Those are the who master minders to selling banks , BOI - Malik's puk getto....who disturbed for new investment s...
     

    Similar threads