Me para gedara vesak kudu, bucket ellanawada ban? mata nam hithenne na wechcha siduweema ekka. :)
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 May 20, 2016 #1 Me para gedara vesak kudu, bucket ellanawada ban? mata nam hithenne na wechcha siduweema ekka.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 May 20, 2016 #2 ehema prashnayak na. karana pin maruna minissunta anumodan karanna
ruchira55 Well-known member Mar 23, 2012 39,586 40,138 113 May 20, 2016 #4 බුදු ගුණ සිහිකරලා වෙසක් කූඩුවක් හදන එකේ මොකක්ද බන් තියෙන ප්‍රශ්නේ? ඉස්සර නම් වෙසක් කූඩුව ඇතුලට ඉටිපන්දම ගහලා හුලඟට පැද්දිලා කූඩුව ගිනිගද්දි අනිත්‍යත් සිහි කරා.
බුදු ගුණ සිහිකරලා වෙසක් කූඩුවක් හදන එකේ මොකක්ද බන් තියෙන ප්‍රශ්නේ? ඉස්සර නම් වෙසක් කූඩුව ඇතුලට ඉටිපන්දම ගහලා හුලඟට පැද්දිලා කූඩුව ගිනිගද්දි අනිත්‍යත් සිහි කරා.
your_love Well-known member Apr 7, 2012 14,041 1 11,081 113 May 20, 2016 #5 Wesak kuduwak, pahan tikak paththu karata kamak na, but oya sindu dagena dansal denawata wada nan hodai asarana wela inna minissunta e dewal dena eka.
Wesak kuduwak, pahan tikak paththu karata kamak na, but oya sindu dagena dansal denawata wada nan hodai asarana wela inna minissunta e dewal dena eka.
RottenCOLT Well-known member Oct 9, 2011 27,395 16,187 113 May 20, 2016 #6 ehema naha ban mamath me dan kuudu 4k alola awe.
N nalin0001 Well-known member Jun 12, 2014 19,669 33,873 113 May 20, 2016 #7 dildude said: Me para gedara vesak kudu, bucket ellanawada ban? mata nam hithenne na wechcha siduweema ekka. Click to expand... මට හිතන්නේ වෙසක් පෝයට වෙසක් කූඩු හදන බල්බ් වැල් දාන එකේ තේරුම උඹ දන්නේ නෑ. අපි වෙසක් වෙනුවෙන් ඒ වගේ ආලෝක පූජා කරන්නේ බුදුන් වහන්සේගේ ප්‍රඥාලෝකය සිහිපත් කරන්න මිසක් ආතල් එකට නෙමයි. ඉතින් උඹ පහුගිය ටිකේ වෙච්ච දේවල් හිත හිත වෙසක් කූඩුවක් වත් හදන්නේ නැතිව ඉන්නවනම් මොකක්ද උඹේ බෞද්ධකම.
dildude said: Me para gedara vesak kudu, bucket ellanawada ban? mata nam hithenne na wechcha siduweema ekka. Click to expand... මට හිතන්නේ වෙසක් පෝයට වෙසක් කූඩු හදන බල්බ් වැල් දාන එකේ තේරුම උඹ දන්නේ නෑ. අපි වෙසක් වෙනුවෙන් ඒ වගේ ආලෝක පූජා කරන්නේ බුදුන් වහන්සේගේ ප්‍රඥාලෝකය සිහිපත් කරන්න මිසක් ආතල් එකට නෙමයි. ඉතින් උඹ පහුගිය ටිකේ වෙච්ච දේවල් හිත හිත වෙසක් කූඩුවක් වත් හදන්නේ නැතිව ඉන්නවනම් මොකක්ද උඹේ බෞද්ධකම.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 20, 2016 #8 na bn ape haduweth na
topkollek Well-known member May 22, 2014 43,009 1 57,043 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 20, 2016 #9 රටේ විනාසයක් වුනා. ඒ නිසා වෙසක් කූඩුවක් හදන එක පවුද?
san2d3 Well-known member Jan 1, 2010 7,628 3,340 113 Bandarawela May 20, 2016 #10 Vesak kuuduwak hadana eka awrudu kanawa wage athal ekata karana deyak nemei yako.Budu hamuduruwanta karana puujawak.
Vesak kuuduwak hadana eka awrudu kanawa wage athal ekata karana deyak nemei yako.Budu hamuduruwanta karana puujawak.