ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බුදු ගුණ සිහිකරලා වෙසක් කූඩුවක් හදන එකේ මොකක්ද බන් තියෙන ප්‍රශ්නේ?
    ඉස්සර නම් වෙසක් කූඩුව ඇතුලට ඉටිපන්දම ගහලා හුලඟට පැද්දිලා කූඩුව ගිනිගද්දි අනිත්‍යත් සිහි කරා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Wesak kuduwak, pahan tikak paththu karata kamak na, but oya sindu dagena dansal denawata wada nan hodai asarana wela inna minissunta e dewal dena eka.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,669
    33,873
    113
    Me para gedara vesak kudu, bucket ellanawada ban?
    mata nam hithenne na wechcha siduweema ekka. :)

    මට හිතන්නේ වෙසක් පෝයට වෙසක් කූඩු හදන බල්බ් වැල් දාන එකේ තේරුම උඹ දන්නේ නෑ. අපි වෙසක් වෙනුවෙන් ඒ වගේ ආලෝක පූජා කරන්නේ බුදුන් වහන්සේගේ ප්‍රඥාලෝකය සිහිපත් කරන්න මිසක් ආතල් එකට නෙමයි. ඉතින් උඹ පහුගිය ටිකේ වෙච්ච දේවල් හිත හිත වෙසක් කූඩුවක් වත් හදන්නේ නැතිව ඉන්නවනම් මොකක්ද උඹේ බෞද්ධකම.