mona position ekatada apply kalle?
keeyak wagge eekale illuwada?2019-20 වගේ interview ගියා SSE.. ඉල්ලපු ගාන දෙන්න කැමති උනේ නැති නිසා ගියේ නෑ.. ඒ දවස් වල නම් php ප්‍රෝජෙක්ට් වගයක් තිබ්බේ, හොඳ company එකක්.. දැන් නම් කොහොමද දන් නෑ..
charter ma company ekakInterview select una 3years wage back. Illapu position and salary adu ekak offer karanna puluwan kiwe. Manager kenek payak withara call karala mekai meke experience thamai watinne, wada hariyata wenawanam awrudden salary increment and position change wenawa. Eke value eka therenawa nam join wenna kiwa![]()