One of my best friend is doing this business.Dan prices aduwela kiyala umbatama penawane web sites baluwoth. but ewath actual price nemeye.Maintenance cost,High FD rates, Migrations,High leasing rates, Inflation onna owa thamaye ethin main reason.Oya second hand Kabal Wala market Nam bahinna one lellatama Loku ganan Kiya kiya thiyan Enna unta adennamaHow you say that ?
. Dunne 58. super condition, well maintained with service records 70000km. adenawa. lockdown asse ekek aran giye. dan astar ekak padinawa. adenawa 90 deela ganna epa ban. hoda wahane. mage namhigh way eke 23 kara gamak nathuwa. oya long distance normal parakayaddi nam 25 wage kara ambilipitiya, rathnapura wage yaddi. colombo nam city 15 kara gamak nathuwa. dual clutch nam awlak na. nikan wahana walath clutch yanne. dan Rs 25000 idan repaire karanaun innawa. rack wala ewa mewa sadda enna puluwan. ewa greez karala tiya ganna shape. mage lower arm bush giya. panchikawaththe tibba 1800. press eka dala bassanna tibba angle ekatama etakota hari. wena nam awlak na. man toyota oil damme. 10000km clutch oil damma. ikmanta burn wenawa eka. ida nam tiye wena kisi ekka nathi. but 90 dila ganna epa ban. aparade salli. poddak idala wena ekak ganinSirama kathawa kollo nisa ona ekek asaye tikak mod wahaneka yanna but Api ekata enne waradi rataka ethin ratata galapenna hitiyanma prashna aduye.lankawe unge thinking Wala Mara awulak thiyenawa.Thadi wahaneka yanna Bari unoth jeewath wela wadak na kiyana manasikathwen godak un enne.Petrol hodata wada karanna one,AC one, comfortable wenna one matanam echcharai car eka Mokak unath kamak na.මචන් ඔලුව පොඩ්ඩක් අතගාලා බලපන් අං දෙකක් එනවද කියලා..???
මගේ 79 කට ගත්ත 2017 CHR එක මම 100කට දුන්නා..දීලා 59කට ගත්තා අලුත් 2016 විට්ස් එකක් දැන් අවුරුද්දකට කලින්..ඒක ගොඩක් හොද තීරණයක් උනා පහුගිය කාලේ ආපු පෙට්රල් කේස් එහෙම එක්ක..නිකම් පෙනුම අනම් මනම් බලලා රටේ ඉන්න කන්නත් නැති උන්ට පේන්න ආතල් දෙන්න ඕනි නෑනේ..අපිත් රටේ හැටියට එකක් පැදෙගෙන හිටියම හරි..ඒකයි මගේ අදහස..හොද වාහන පදින්න එපා කියලා නෙමෙයි කියන්නේ...අපි වාහනයක් ගන්නකොට ඒකට සාධාරණ මිලක් තියෙන්න ඕනි..කරදරයක් නැතුව ගැරේජ් ගානේ ලගින් නැති වෙන්න තියෙන්න ඕනි..ඊලගට හැප්පුනොත් මලාට ගන්න බැරි ඉන්ශුවරන්ස් වලට ලක්ශ ගනන් පුදන්නෙ නැති වෙන්න ඕනි..ඕනි වලියක් උද්ඝෝෂණයක් මැද්දෙන් යද්දි ගල් පාරක් වැදුනත් ලොකු අවුලක් නැතුව හදාගන්න පුලුවන් වෙන්න ඕනි..ඔය වගේ ඉන්නේ ලන්කාවේ නම් දේසේ හැටියට වාසේ වෙන්න ඕනි..
උබට සල්ලි කියන දේ නිකම් කොල විතරයි නම්..ඕනි කෙලියක් උනත් ප්රශ්නෙකුත් නැත්තම්.ඕනි වෙලාවක අතේ ලක්ශ දහයක් පහලොවක් විසි කරන්න තියනවනම් බය නැතුව ඔය කියන වෙසල් එක ඔය ගානට ගනින්..
තව දේකුත් මතක තියාගනින්..අපි ඉන්නේ හැමදේම කඩාවැටිච්ච රටක..ඉස්සර මම CHR එකේ යද්දී කෙල්ලො පස්සෙන් එන්නේ..කඩයක් ලග නැවැත්තුවත් කඩේ ඉන්න කෑලි සෙට් වෙනවා...දැන් ඒක මේ විට්ස් එකේ ගියත් එහෙමයි..ඒ තත්වේ විට්ස් එකට ඇවිල්ලා..පේනවා නේද එතකොට රටට වෙන දේ..අපි දැන් නිකම් අලුත් විට්ස් එකක නැත්තම් අලුත් බයික් එකක ගියත් කෙල්ලෝ බලන සෙට් වෙන තත්වෙකට ඇවිල්ලා..ඉස්සර ගනන් ගත්තෙවත් නැති වාහන..
හිතලා බලලා හොද දෙයක් කරපන්..මතකනේ ඕනි වෙලාවක අතේ ලක්ශ දහයක් විසිකරන්න තිබේනම් ඔය වෙසල් එක ගනින්..රෙපෙයාර් එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්...උබේ ආර්ථික තත්වේ මම දන්නේ නෑ..මම දන්න රුපියල් කෝටි 200ක වත්කම් තියන එකෙකුත් ඇක්සියෝ එකක් පදිනවා...හිතලා බලපන්..තම තමන්ගේ කැමැත්ත ඉතින්...
Mageth tibba, Vezel ekakui chr ekakui. man uda kiwe. chr eka 133 dunna wife ge permit ekata genalla. dan astar ekak gatta 2 ma dila. ekata nam kali balannewath na ban. eka tamai tiyena ekama awlaSirama kathawa kollo nisa ona ekek asaye tikak mod wahaneka yanna but Api ekata enne waradi rataka ethin ratata galapenna hitiyanma prashna aduye.lankawe unge thinking Wala Mara awulak thiyenawa.Thadi wahaneka yanna Bari unoth jeewath wela wadak na kiyana manasikathwen godak un enne.Petrol hodata wada karanna one,AC one, comfortable wenna one matanam echcharai car eka Mokak unath kamak na.![]()
man astar eka gattata passe habai nogalawapu kallak na. man mai galawala okkoma ac service, radiator ewa mewa okkoma galawala kare. headligh eke buffer eke racket kadichcha plastic weld karala haduwa. full interior wash karala carpet seats galawala okkoma kora. engine eke tunups kara taniyama. ea athin godak wada igena gatta kelaunath loku ganak nane hadanna kiyala. kello tamao prashne. wei wela wei bassa wageHafoi oya wahana nisa watena Kello mala Ana Oye lesiyen galawenna ba experience eken kiyanne.mama ekak karala karagahanne nathuwa berune 99n.Wife ge permit vehicle eken kolla manamala kame gihin thiyenne ne.Mageth tibba, Vezel ekakui chr ekakui. man uda kiwe. chr eka 133 dunna wife ge permit ekata genalla. dan astar ekak gatta 2 ma dila. ekata nam kali balannewath na ban. eka tamai tiyena ekama awlaman astar eka gattata passe habai nogalawapu kallak na. man mai galawala okkoma ac service, radiator ewa mewa okkoma galawala kare. headligh eke buffer eke racket kadichcha plastic weld karala haduwa. full interior wash karala carpet seats galawala okkoma kora. engine eke tunups kara taniyama. ea athin godak wada igena gatta kelaunath loku ganak nane hadanna kiyala. kello tamao prashne. wei wela wei bassa wagearr
ක්ලච් නැති ඔටෝ ගියර්pissuda bng meka auto gear wenna one, clutch ekak aththeth na
alto auto gear na neda? yana hama thanama gear danna wenWane
------ Post added on Sep 15, 2022 at 1:59 PM
9Mil for a cheap crossover?? Ubata pissudaVezel ekakda? Moko seen eka
wahana genna denakan ohoma thamai situation eka90Mil for a cheap crossover?? Ubata pissuda

Mata nam hoda car ekak. Batry leda denne na. Laga awurudu wala ekak ganna podi awulakata thiyenne bara aya dammama yata poddak wadinna balanawa walawal walin dana kota. Soft suspension thiyena nisa.Axio hybrid ekath aulda ? battary leda enawada?