e mokadda ban , ganna epadabumps DCT case eka thamai lokuma case eka enne
Dual clutch transmission eka EK search ekak dannae mokadda ban , ganna epada
hariyata use karoth duwanna puluwan machan eth end of the day manual gearbox wage 2 clutches ne apahu danna wenawawelawata oil eka change karala maintain karanawanan dct eka awlak wenne naneda?
kochchara duwalada?
DCT gena dannw nethuwada Vezal ganna yanne ?? Nikan inna eka itavwqda hodai.e mokadda ban , ganna epada
sale karayo neda kiyanne?2016 පස්සේ honda vehicle වල dct කෙස් එක එන්නේ නැ කියනවා නෙද![]()
samahara ewage injector case wagayak awith thibba. common issue ekak da kiyanna danne ne. 95 use karanawa nam hondhai okata.CHR eke faults thiyenwa da
Clutch ekak tiyenne ban eka gewena eka nathara karanna ba eth gewena wege adu karanna puluwan..2016 පස්සේ honda vehicle වල dct කෙස් එක එන්නේ නැ කියනවා නෙද![]()
නැ නැ. යුස් කරන එකෙක් කිව්වේ. අනික ඔය dct එක හැම එකෙම එනවද? මොකද මගෙ යාලුවෙක් හිටියා 2014 ගත්තේ වෙසල් එක. 2020 හම්බුනාමත් කිව්වේ dct එකේ අවුලක් ආවේ නැ කිව්වා 49k දුවලා තිබ්බේ. ඊට පස්සෙ මට අයේ හම්බුන් නැ.sale karayo neda kiyanne?
ape rate owners la nam kiyana ewa echchara sure ne. use karala sell karapu kenek gen nam honest opinion ekak ganna puluwan wei. hama wahanema aniwa lede enewa kiyala kiyanna be. meke thyenne design awlak. DCT eka nithara gear hunt karanna nodi thiya gannawa nam health eka wedyi. city traffic wediya duwanne nethuwa normal roads/highways nam godak diwwath awlak enne ne.නැ නැ. යුස් කරන එකෙක් කිව්වේ. අනික ඔය dct එක හැම එකෙම එනවද? මොකද මගෙ යාලුවෙක් හිටියා 2014 ගත්තේ වෙසල් එක. 2020 හම්බුනාමත් කිව්වේ dct එකේ අවුලක් ආවේ නැ කිව්වා 49k දුවලා තිබ්බේ. ඊට පස්සෙ මට අයේ හම්බුන් නැ.