තරහා ගන්න එපා ජෙප්පෝ වටෙන් අනුරට කඩේ යන හින්දා ඇහුවේඒක ගිහින් අනුරයගෙන් හරි ජෙප්පෙක්ගෙන් හරි අහපං මගෙන් අහන්නෙ නැතුව
අනුර අනුර අනුර අනුර අනුර ගගා හැමිනෙන්නේ රනිල්ගෙම කැබිනට් එකේ ඉන්න ටිරාන් ටත් බයයිලු නේ![]()
තරහා ගන්න එපා ජෙප්පෝ වටෙන් අනුරට කඩේ යන හින්දා ඇහුවේඒක ගිහින් අනුරයගෙන් හරි ජෙප්පෙක්ගෙන් හරි අහපං මගෙන් අහන්නෙ නැතුව
අනුර අනුර අනුර අනුර අනුර ගගා හැමිනෙන්නේ රනිල්ගෙම කැබිනට් එකේ ඉන්න ටිරාන් ටත් බයයිලු නේ![]()
එයා ඕවට සම්බන්ධනෑ ඕව කරන්නෙ ඇමතිලා එයාට හොරෙන්. ඔන්න ඕකට ලපයනම් කෙලින්ම වගකියන්න ඕන.රනිල හෙම්බිජ්ජ වගේ හිටියට බලය හම්බවුන ගමන් හොරකම් කරනවා

කැබිනට් තීරණඑයා ඕවට සම්බන්ධනෑ ඕව කරන්නෙ ඇමතිලා එයාට හොරෙන්. ඔන්න ඕකට ලපයනම් කෙලින්ම වගකියන්න ඕන.![]()
Athuru thahanamak ponz. Owata oragasm wenna epa.
I don't have detailed information regarding the matter, and I'm not going to criticize a Supreme Court decision. So don't tag me into ongoing court cases.
තරහා ගන්න එපා ජෙප්පෝ වටෙන් අනුරට කඩේ යන හින්දා ඇහුවේ![]()
I don't have detailed information regarding the matter, and I'm not going to criticize a Supreme Court decision. So don't tag me into ongoing court cases.
සාලිය පීරිස් විධායකයට ඉඩින් ඉන්නෙ කියලද කියන්නෙ..
රනිල් උත්තරීතර නායකයා කරලා උඹ උත්තරීතර වහලා උනා නම් හරි බම්.
ඔය වගේ එකක්තු හරි කියන උනින්නව කියන්නෙ බත් කනව වෙන්න බැ...
------ Post added on Aug 2, 2024 at 7:11 PM
උඹ හිරේ ලගින්න ආසද? ඕව විහිලු නෙවේ බංවිකාරද එයා අධීකරණ බලය අනවශ්‍ය ලෙස පීඩනයෙන් යොමු කරනවා මේ කාලේ .
මහ බැංකුව කැඩුවේ අර්ජුන් මහේන්ද්‍රන් මිසක් රනිල් නෙමෙයිවික්කමසිංහ පොන්නයා පට්ට හොරෙක්නේ බලන් ගියාම
2015 ආව මහා බැංකුවට කෙලියා රවීත් බේරුවා , අර්ජුන මහේන්ද්‍රන්ට පැනලා යන්න දුන්නා
2022 ජනාදිපති වෙලා ආව ජිවිතේ කොයි වෙලේද සුවර් නැතුව ඉන්න කැන්සර් ලෙඩ්ඩුන්ට ගහන බෙහෙත් සල්ලි ටිකත් හොරා කාල වතුර ගැහුවා. ( අමුම තිරිසනෙක්. හිරිකිතයි සිරාවටම. )
2024 දැන් පිං ආණ්ඩුවේම ඉඳන් VFS මගඩිය
පිං ජනපති වෙලා ඇවිත් මෙහෙම නං චන්දෙ කිට්ටුවත්. ආණ්ඩුවක් ගත්තම හොදිත් නෑ
අර මයිත්‍රී කැරි වේස බැල්ලි ආතල් එකේ ඇති මුගේ වැඩ බලන්![]()
උත්තරීතර නායකයා කියන්නෙ හැමට්ම උඩින් ඉන්න මැරෙන කල් බලයෙන් අයින් කරන්න බැරි පට්ටමක්. ඕක රට රටවල් වල පක්ෂ වල ආණ්ඩු වල තියෙන එකක්. නැතුව විධායක ජනාධිපතිට කියන තවත් නමක් නෙම්‍යි බම්ලො....සාලිය පිරීස් විධායකයට උඩින් යන්න බැනේ . විකාරද එයා අධීකරණ බලය අනවශ්‍ය ලෙස පීඩනයෙන් යොමු කරනවා මේ කාලේ . අනිසි බලල් අතක් එයා .
රනිල් උත්තරීතර නායකයා තමා එකනේ විධායක ජනපති වෙන්නේ
මම උබ අපි ඔක්කම වහල්ලු යටත් වැසියෝ ජන්ද දායකයෝ තමා
බත් තමා කන්නේ ජාතික ආහාරය නේ
ඇයි ඒම වෙන්නේ . මම අධීකරණයට අපහාස කරේ නෑ මම එක වින්ශ්යකාරයෙක් ගැන පමණයි කිව්වේඋඹ හිරේ ලගින්න ආසද?
හා හා , 1948 ඉදන් බොලාට වෙනස් උනාට මේක උත්තරීතර නායකත්වයක් තමා ක්‍රියාත්මක වෙන්නේ . එම නොවෙනවනම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිලා බැන බැන හොද කියන්නේ කොමද කාලෙන් කාලෙටඋත්තරීතර නායකයා කියන්නෙ හැමට්ම උඩින් ඉන්න මැරෙන කල් බලයෙන් අයින් කරන්න බැරි පට්ටමක්. ඕක රට රටවල් වල පක්ෂ වල ආණ්ඩු වල තියෙන එකක්. නැතුව විධායක ජනාධිපතිට කියන තවත් නමක් නෙම්‍යි බම්ලො....
අපි නම් පුරවැසියො.. ඒකෙ වෙනස දන්නෑ කියන්නෙ වහලෙක්ම තමා. ශෝයි වහලා හාමුමහත්තයටම හරි යන.
එහෙනම් බම් ඔය වගේ එකෙක් ආයෙ ජනාධිපති කරලා වැඩක් නෑ නේද ? විධායක ජනාධිපතිට මුක්තිය නැත්නම් බලන්න තිබ්බා අච්චු වෙන හැටි බලන්න.මහ බැංකුව කැඩුවේ අර්ජුන් මහේන්ද්‍රන් මිසක් රනිල් නෙමෙයි
කැන්සර් බේත් වලින් කෙලියේ කෙහෙලිය
vfs එක කෙලියේ ටිරාන් ඇතුලු කැබිනට් එක
ඔය එක්කටවත් රනිල් සම්බන්දයක් නෑ. එයා ඒ දෙවතාවෙම ආන්ඩුවේ ප්‍රධානියා
උඹට විනිශ්චයක් චැලේන්ජ් කරන්න විදියක් තියෙනව. එහෙම නැතුව ජජස්ල ක්‍රිටිසයිස් කරනව කියන්නෙ අධිකරණයට අපහාස කිරීමක් තමා.ඇයි ඒම වෙන්නේ . මම අධීකරණයට අපහාස කරේ නෑ මම එක වින්ශ්යකාරයෙක් ගැන පමණයි කිව්වේ
අරයට බනින්නේ මෙයා ඕනේ හින්දා කියලා අපි දන්නවා බන්වටෙන් හරි කඩේ යනවනම් කඩේ යන තැන් පෙන්නපං.. නැත්තම් වටෙන් වටෙන් ඇවිත් ජනේලෙන් උක දෙන්න එපා..
ඔව් ඉතින් උබලට ලොක්කොන්ට වගේ මුක්ති, පාර්ලිමේන්තු වරප්‍රසාද නෑනේ... කටයි *කයි වහං හිටපං
------ Post added on Aug 2, 2024 at 10:04 PM
එතකොට උඹ මහින්දට බැන්නේ රනිල් ඕන වෙලා, රනිල්ට බැන්නේ මහින්ද ඕන වෙලා නේද?අරයට බනින්නේ මෙයා ඕනේ හින්දා කියලා අපි දන්නවා බන්![]()