VFS විසා ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරයි. 🔴බ්‍රේකින්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    එහෙනම් බම් ඔය වගේ එකෙක් ආයෙ ජනාධිපති කරලා වැඩක් නෑ නේද ? විධායක ජනාධිපතිට මුක්තිය නැත්නම් බලන්න තිබ්බා අච්චු වෙන හැටි බලන්න.
    බෙහෙත් සිද්ධියට දුරස්ත සම්නන්ධයක් තියෙන්නෙ සහ එතන නොමඟ යැවීමක් නිසා උනා කිව්වත් අනික් ඔක්කොම කැබිනට ඇපෲව්ඩ් හිතාමතා කරපු දේවල් කැබිනට් එකේ ප්‍රධානියා හැටියට වගකීම එකටම එනවා.
    ඔහොම බැලුවහම ආර්ථිකය උස්සලා තිබ්බට ගෞරවය එන්නත් ඕනි, කැබිනට් ඇමතිලාට.. මහ බැංකුවෙ අධිපතිට, වගේ අය්ට. ඒ කෙනෙක් ජනාධිපති කරන්න යුතුකමක් තියෙනවා...
    ජනාධිපති මුක්තිය හැදුවේ jr නේ . හදන වෙලාවේ අනාගතයේ එන්න පුලුවන් කේස් වලට තමා ඒවා දාගෙන තියෙන්නේ . අනික මිනිස්සූ අනුමත කරානේ ඒ කාලේ ඕවා විවාද නොකර , ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ කාලේ යන්න තිබ්බා කවුරුත් ගියේ නෑ.

    ඔව් කැබිනට් එකේ ප්‍රධානිය උන පලියට වෙන උන් බුල් කෙලින එවට නායකයා වග කියන්න ගියොත් රටක් කරන්න වෙන් නෑ හැමදාම අලුත් නායකයෙක් එයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එතකොට උඹ මහින්දට බැන්නේ රනිල් ඕන වෙලා, රනිල්ට බැන්නේ මහින්ද ඕන වෙලා නේද?
    ජනේලෙන් පුක දෙන්නේ නැතුව හිටපන් පොන්ස්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    උඹට විනිශ්චයක් චැලේන්ජ් කරන්න විදියක් තියෙනව. එහෙම නැතුව ජජස්ල ක්‍රිටිසයිස් කරනව කියන්නෙ අධිකරණයට අපහාස කිරීමක් තමා.

    2024 අංක 8
    අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ
    ආයතනයකට අපහාස කිරීම පනත කියවලා බලපං උඹ කරල තියෙන වරද තේරෙයි.
    අපහාස කරලා නෑ මම කිව්වේ ක්‍රියාකලාපය ආන්දෝලනාත්මකයි කියලා. සාලිය අරගලේ කාලේ සෑහෙන්න ප්‍රෙස් තිබ්බා , වියන්ගයෙන් වෙනත් පාර්ශවයකට පක්ශයකට වාසිදායක වෙන ලෙස මේ ටිකේ තින්දු තීරණ දෙන්න පෙලබිලා තියනවා .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    අරයට බනින්නේ මෙයා ඕනේ හින්දා කියලා අපි දන්නවා බන්🤣

    ජනේලෙන් පුක දෙන්නේ නැතුව හිටපන් පොන්ස්

    එතකොට උඹ මහින්දට බැන්නේ රනිල් ඕන වෙලා, රනිල්ට බැන්නේ මහින්ද ඕන වෙලා නේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මහ බැංකුව කැඩුවේ අර්ජුන් මහේන්ද්‍රන් මිසක් රනිල් නෙමෙයි

    කැන්සර් බේත් වලින් කෙලියේ කෙහෙලිය

    vfs එක කෙලියේ ටිරාන් ඇතුලු කැබිනට් එක

    ඔය එක්කටවත් රනිල් සම්බන්දයක් නෑ. එයා ඒ දෙවතාවෙම ආන්ඩුවේ ප්‍රධානියා

    අරයට බනින්නේ මෙයා ඕනේ හින්දා කියලා අපි දන්නවා බන්🤣
    උඹ වගේ දෙන්නටම පුක දීගෙන ඉන්නද කියන්නේ
    ------ Post added on Aug 2, 2024 at 10:40 PM
     
    Sen-lu

    Well-known member
  • අපහාස කරලා නෑ මම කිව්වේ ක්‍රියාකලාපය ආන්දෝලනාත්මකයි කියලා. සාලිය අරගලේ කාලේ සෑහෙන්න ප්‍රෙස් තිබ්බා , වියන්ගයෙන් වෙනත් පාර්ශවයකට පක්ශයකට වාසිදායක වෙන ලෙස මේ ටිකේ තින්දු තීරණ දෙන්න පෙලබිලා තියනවා .
    තීන්දු මෙහෙම ප්‍රශ්න කරන්න උඹට පාර්ලිමේන්තු මුක්තිය නෑනෙ. ඕක අපහාසයක් තමා. කට පියාගෙන හිටු. මාව ශුවර් නැත්නම් ඔය උඩ දාල තියෙන පනත කියවපං. උපරිම ඳඩුවම් කාලයක් නැති වරදක් අධිකරණයට අපහාස කිරීම කියන්නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    තීන්දු මෙහෙම ප්‍රශ්න කරන්න උඹට පාර්ලිමේන්තු මුක්තිය නෑනෙ. ඕක අපහාසයක් තමා. කට පියාගෙන හිටු. මාව ශුවර් නැත්නම් ඔය උඩ දාල තියෙන පනත කියවපං. උපරිම ඳඩුවම් කාලයක් නැති වරදක් අධිකරණයට අපහාස කිරීම කියන්නෙ.
    troll feed karanna epa bn.. oya troll account ekak
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ජනාධිපති මුක්තිය හැදුවේ jr නේ . හදන වෙලාවේ අනාගතයේ එන්න පුලුවන් කේස් වලට තමා ඒවා දාගෙන තියෙන්නේ . අනික මිනිස්සූ අනුමත කරානේ ඒ කාලේ ඕවා විවාද නොකර , ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ කාලේ යන්න තිබ්බා කවුරුත් ගියේ නෑ.

    ඔව් කැබිනට් එකේ ප්‍රධානිය උන පලියට වෙන උන් බුල් කෙලින එවට නායකයා වග කියන්න ගියොත් රටක් කරන්න වෙන් නෑ හැමදාම අලුත් නායකයෙක් එයි.
    ව්‍යවස්ථාව මතක් වෙන්නෙ බලය තියෙන කොට විතරනෙ... ව්‍යවස්ථාදායක සභාව ගෙනාවෙ කව්ද ? මොකටද?දැන් ඒකෙන් බලාපොරොත්තු වෙන දේ වෙනවද ?

    ඔය කියන විදිහට සේරම හොඳ ජනාධිපතිට නරක ඇමතිට සහ කැබිනට් එකට. ඒකෙ ප්‍රධානියා කව්ද ? කැබිනට් එක ක්‍රියාත්මක වෙන හැටි දැනගෙනද ඔය කතාව කියන්නෙ?;

    එහෙම බැලුවොත් මහින්දත් වැරදිනැ... පන්නපු ඝෝඨා වැරදිත් නෑ. බලන් ගියහම අනික් උන්ගෙ එකවුන්ටෙකට දාන්න තිබ්බෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ව්‍යවස්ථාව මතක් වෙන්නෙ බලය තියෙන කොට විතරනෙ... ව්‍යවස්ථාදායක සභාව ගෙනාවෙ කව්ද ? මොකටද?දැන් ඒකෙන් බලාපොරොත්තු වෙන දේ වෙනවද ?

    ඔය කියන විදිහට සේරම හොඳ ජනාධිපතිට නරක ඇමතිට සහ කැබිනට් එකට. ඒකෙ ප්‍රධානියා කව්ද ? කැබිනට් එක ක්‍රියාත්මක වෙන හැටි දැනගෙනද ඔය කතාව කියන්නෙ?;

    එහෙම බැලුවොත් මහින්දත් වැරදිනැ... පන්නපු ඝෝඨා වැරදිත් නෑ. බලන් ගියහම අනික් උන්ගෙ එකවුන්ටෙකට දාන්න තිබ්බෙ...
    වියස්දායක සභාව තියෙන්නේ පණතක් දාන්න කලින් පණත හදන වැඩේනේ . ඒම හදලා පාර්ලිමේන්තුවේ දාල විවාද කරලා එතනින් එන අදහස් අරන් ආයේ සභාව පණත හදලා ආයේ පාර්ලිමේන්තුවේ දානව සම්මත වෙන්න .

    දැන් මැච් එකක් පැරදුනාම කෝචට බැනලා වැඩක් ද කැප්ටන්ට බැනලා වැඩක් ද නෑ ප්ලෙයස්ලගේ අතේ තියෙන්නේ . කෘශල් සීන් නෑව එවා ප්ලේයස්ලගේ . කෑපාගේ ජොබ් එක ගේම් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන එක මිසක් ක්‍රිකට් ගහන්න උගන්න එක නෙමෙයි නේ. පාර්ලිමේන්තුවත් ඒක අදාලයි

    මහින්ද වැරදිත් නෑ ගෝඨාබය වැරදිත් නෑ උන්ට උපදේස දීපු හැතිකරේ සහා ඒ යෝජනා සම්මත කරපු උන් වැරදි . ජනාධිපති කියන්නේ එකෙක් . කැබිනට්ටුවක සාමුහික තීරණ අරන් ඇමතිය තමා අස්සන් දාන්නේ . එනම් ඇමතියෙක් ඕනේ නෑ ඕක්කම ජනාධිපති බලාගන්න ඕනේ . ඔන්න යුද්දේ පටන් අරන් කෙලා හුටා උනා නම් ජනාධිපති වැරදි ඌ සේනාධිනායක . ජනාධිපති මුදල් ඇමති වෙලා මුල්ය අපරාධයක් සාක්කි සහිතව කරා නම් ඌ වැරදිකරු. අදාල ඇමති තමා වගකියන්න ඕනේ ජනාධිපති ඉන්නේ හැම එකක්ම හරියට වෙනවද නැද්ද බලන්න පමණයි එමයි කියලා අරුන් දෙන හැම ගේමම බලන්න බෑනේ

    තීන්දු මෙහෙම ප්‍රශ්න කරන්න උඹට පාර්ලිමේන්තු මුක්තිය නෑනෙ. ඕක අපහාසයක් තමා. කට පියාගෙන හිටු. මාව ශුවර් නැත්නම් ඔය උඩ දාල තියෙන පනත කියවපං. උපරිම ඳඩුවම් කාලයක් නැති වරදක් අධිකරණයට අපහාස කිරීම කියන්නෙ.
    ඒක මාර මගුලක් නේ සමාන්‍ය මනුස්සයෙක්ට විවේචනයක් ඉදිරිපත් කරන්න බැරි රට මේක ෆැසිස්ට් රටක් ද . සිරාවට දුශිත නීතිවේදියෙක් හිටියත් මුකුත් කරන්න බෑ එතකොට
    ------ Post added on Aug 3, 2024 at 1:27 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    වියස්දායක සභාව තියෙන්නේ පණතක් දාන්න කලින් පණත හදන වැඩේනේ . ඒම හදලා පාර්ලිමේන්තුවේ දාල විවාද කරලා එතනින් එන අදහස් අරන් ආයේ සභාව පණත හදලා ආයේ පාර්ලිමේන්තුවේ දානව සම්මත වෙන්න .

    දැන් මැච් එකක් පැරදුනාම කෝචට බැනලා වැඩක් ද කැප්ටන්ට බැනලා වැඩක් ද නෑ ප්ලෙයස්ලගේ අතේ තියෙන්නේ . කෘශල් සීන් නෑව එවා ප්ලේයස්ලගේ . කෑපාගේ ජොබ් එක ගේම් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන එක මිසක් ක්‍රිකට් ගහන්න උගන්න එක නෙමෙයි නේ. පාර්ලිමේන්තුවත් ඒක අදාලයි

    මහින්ද වැරදිත් නෑ ගෝඨාබය වැරදිත් නෑ උන්ට උපදේස දීපු හැතිකරේ සහා ඒ යෝජනා සම්මත කරපු උන් වැරදි . ජනාධිපති කියන්නේ එකෙක් . කැබිනට්ටුවක සාමුහික තීරණ අරන් ඇමතිය තමා අස්සන් දාන්නේ . එනම් ඇමතියෙක් ඕනේ නෑ ඕක්කම ජනාධිපති බලාගන්න ඕනේ . ඔන්න යුද්දේ පටන් අරන් කෙලා හුටා උනා නම් ජනාධිපති වැරදි ඌ සේනාධිනායක . ජනාධිපති මුදල් ඇමති වෙලා මුල්ය අපරාධයක් සාක්කි සහිතව කරා නම් ඌ වැරදිකරු. අදාල ඇමති තමා වගකියන්න ඕනේ ජනාධිපති ඉන්නේ හැම එකක්ම හරියට වෙනවද නැද්ද බලන්න පමණයි එමයි කියලා අරුන් දෙන හැම ගේමම බලන්න බෑනේ

    ඒක මාර මගුලක් නේ සමාන්‍ය මනුස්සයෙක්ට විවේචනයක් ඉදිරිපත් කරන්න බැරි රට මේක ෆැසිස්ට් රටක් ද . සිරාවට දුශිත නීතිවේදියෙක් හිටියත් මුකුත් කරන්න බෑ එතකොට
    ------ Post added on Aug 3, 2024 at 1:27 AM
    මොනාද බම් උඹ කියවන්නෙ..? ව්‍යවස්ථාදායක සභාව පනත් හදනවා.... ? ලංකාවෙද වෙන කොහේ හරිද ? ව්‍යවස්ථාදායකය කියන්නෙ පාර්ලිමේන්තුව ඒක එකක්... ව්‍යවස්ථාධයක සභාව කියල එකක්තියෙනවා ලංකාවෙ අටවලා, ඒකෙන් තමයි පොලිස්පතිව නිර්දේශ කරන්න අනුමැතිය නැති වෙලාවෙ හොරට හණන් බැලුවෙ කතානායක...

    යකෝ ලංකාවෙ ඉන්නෙ විධායක ජනාධිපති කෙනෙක්, බටහිරයි ලංකාවෙයි කියලා වෙනසක් නෑ... ඕනෙ දෙයක් පාලනය කරන්න පුළුවන් බලතල තියෙන්නෙ.
    අමෙරිකාවෙ නම් බටන් එකක් ඔබලා ලෝඅ යුද්ධෙකට ගෙනියන්න පුළුවන්.. ලංකාවෙ එක පෑන් පාරෙන් රටේ අනාගතය කෙළවලා දාන්න පුළුවන්. ඔය ගේන කිසිම පනතක් ජනාධිපතිට නොදැන දාන්න වත් බෑ. ජනාධිපතිට පුළුවන් දේවල් ගැන වත් නොදැනද කතා කියන්නෙ...

    උඹ ඔය කියන ජනාධිපති ඉන්නෙ ඉන්දියාවෙ වගේ නාම මාත්‍රික ජනාධිපති වරු ඉන්න රටවල. මෙහේ , අමෙරිකාවෙ ඉන්නෙ විධායක ජනපති. ජේ.ආර් මොනාද කරන්න බෑ කිව්වෙ.

    කිරිකට් එක්ක පාලනය උඹ සන්සන්දනය කරන්නෙ ආයෙමත් ජනාදීපති, පාර්ලිමේන්තුව , අධිකරණය ගැන වත් දන්නෙ නැතුව නෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මොනාද බම් උඹ කියවන්නෙ..? ව්‍යවස්ථාදායක සභාව පනත් හදනවා.... ? ලංකාවෙද වෙන කොහේ හරිද ?

    යකෝ ලංකාවෙ ඉන්නෙ විධායක ජනාධිපති කෙනෙක්, බටහිරයි ලංකාවෙයි කියලා වෙනසක් නෑ... ඕනෙ දෙයක් පාලනය කරන්න පුළුවන් බලතල තියෙන්නෙ.
    අමෙරිකාවෙ නම් බටන් එකක් ඔබලා ලෝඅ යුද්ධෙකට ගෙනියන්න පුළුවන්.. ලංකාවෙ එක පෑන් පාරෙන් රටේ අනාගතය කෙළවලා දාන්න පුළුවන්. ඔය ගේන කිසිම පනතක් ජනාධිපතිට නොදැන දාන්න වත් බෑ. ජනාධිපතිට පුළුවන් දේවල් ගැන වත් නොදැනද කතා කියන්නෙ...

    උඹ ඔය කියන ජනාධිපති ඉන්නෙ ඉන්දියාවෙ වගේ නාම මාත්‍රික ජනාධිපති වරු ඉන්න රටවල. මෙහේ , අමෙරිකාවෙ ඉන්නෙ විධායක ජනපති. ජේ.ආර් මොනාද කරන්න බෑ කිව්වෙ.

    කිරිකට් එක්ක පාලනය උඹ සන්සන්දනය කරන්නෙ ආයෙමත් ජනාදීපති, පාර්ලිමේන්තුව , අධිකරණය ගැන වත් දන්නෙ නැතුව නෙ....
    සිංහලෙන් ලියලත් බෑනේ. වියවස්තාදායක සභාව ඕකේ ඉන්නෙ ලොයර්ලයි ආන්ඩුවේ හෙන්චයියෝ . ඕකේ තමා මුලින්ම පණත් ගේන්න කලින් නීතිමය කරුනු බලලා පණත ලෙස හදන්නෙ ඒම හදන එක කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට දාල වැඩි ජන්දෙන් සම්මත උනාම නීතියක්. විවාද කරනකොට කෙටුම්පත කේස් නම් ආයේ සභාවට දාල වැරදි හදනවා . ඕකේ සම්මත වෙන නීතියක් නෑ ඕකේ තමා කරුණු ගොනු කරලා අර පණතේ පොත වගේ එක හදන්නේ ආන්ඩුවෙන්.

    https://si.m.wikipedia.org/wiki/ලංකාවේ_ව්‍යවස්ථාදායක_සභාව

    ජනාධිපතිට ඔය මහා පොත කියවලා ඇනලයිස් කරන්න වෙලා නෑ. ඇමතියයි උපදේශකයෝ නීතිවේදින් කියන ටික තමා. ඇමතිලා එකේ වංගු ගහනවා ඒවා ජනාධිපති දන්නෙ ඇමතිය බුල කෙලියට පස්සෙ. මොකෝ ජනාධිපතිට සර්ව දැනුම නෑනෙ ඒම හැම එකම තේරුම් ගන්න

    ජනාධිපතිට කරන්න බැරි දෙයක් නෑ ඒත් ඒම හිතුමනාපෙට දේවල් කරන්න බෑ එක ෆැසිස්ට් වෙනවා. එකයි ජනාධිපති නීතීවෙදින් එක වයවස්තාව අරන් නීතියෙ හිඩැස් වලින් ගේම ගහන්නේ. ඇමරිකාවේ ජනාධිපති කියන්නේ පපට් එකක් ඌව කොකොන්ට්‍රො කරන්නේ සෙනට් එකයි කෝපරේශන් ටික 😋 . එක බයිඩන්ගෙන් පෙනුනා නේ. කෙනඩිට මොකද උනේ කල්පනාකරල බලන්න .

    ක්‍රිකට් එක කිව්වේ සරල උදාහරණයක් ලෙස. ඔය ත්‍රිත්වය ගැන සමාජ් අධනයට ඉස්කෝලේ කියලා දෙනවා හොදට පොලිටිකල් සයන්ස් කරානම් ඊටත් වඩා කියලා දෙනවා. කියන්නේ ඔය තුන සමානයි කියලා ඒත් ලංකාවේ ජනාධිපතිට සමහට අවස්ථා වල බලය වැඩී . ඒක වයවස්තාවෙම අර්ථනිරුපනය කරලා තියනවා පැහැදිලිවම
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඒක මාර මගුලක් නේ සමාන්‍ය මනුස්සයෙක්ට විවේචනයක් ඉදිරිපත් කරන්න බැරි රට මේක ෆැසිස්ට් රටක් ද . සිරාවට දුශිත නීතිවේදියෙක් හිටියත් මුකුත් කරන්න බෑ එතකොට
    දැනටතියෙන නීතිය අනුව බෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Gateway school අයිතිකරු අලස් ගේ ආදායම් මාර්ගයට සෙස්තාදිකාරණය කෙලවයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    එහෙමමත් නෑ. ඒව question කරන්න ක්‍රම තියෙනවනෙ. එහේ මෙහේ කියව කියව යන්න බෑ හැබැයි.
    මේක ඇනෝනිමස් ෆෝරම් එකක්. ඒහෙම ගත් කල ගොඩක් උන් ගොඩක් ඒවට හිරේ යා යුතුයි මේකේ. ඒ නිසා අවුලක් නෑ . අපිට මෙහෙම හරි විවේචනය කරන්න පුලුවන් දුශිත විනිසුරුවන්ව 🤣
     
    Sen-lu

    Well-known member
  • මේක ඇනෝනිමස් ෆෝරම් එකක්. ඒහෙම ගත් කල ගොඩක් උන් ගොඩක් ඒවට හිරේ යා යුතුයි මේකේ. ඒ නිසා අවුලක් නෑ . අපිට මෙහෙම හරි විවේචනය කරන්න පුලුවන් දුශිත විනිසුරුවන්ව 🤣
    Not anonymous to SL authoritys.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනේලෙන් පුක දෙන්නේ නැතුව හිටපන් පොන්ස්
    දෙන වෙලාවේ ගහපන් පොන්ස්

    Bring It Reaction GIF by reactionseditor
     
    Similar threads