VFS (Visa Fraud & Scam) Local.....

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ජපාන් වලට විසා කරන්නෙ මුන්නේ, අපො උන්ගෙ සයිට් එකේ පෙන්න ගාන වගේ 2.5ක් විතර වෙනවා අන්තිම්ට හැදිලා එනකොට, ඇපොයින්ට්මන්ට් එක නැතුව ඇතුල්ට ගන්නෙ නෑ.ගත්තට පස්සෙ මොන පකක්වත් නෑ,ඒජන්සි කාරයො ඇවිල්ලා ලොට් පිටින් දීලා යනවා අපි ඉන්න ඔනි දවසම, මට එහා පැත්තෙව් හිටියේ ඩොකෙක්, ඌ කොන්ෆෙරෙන්ස් එකකට ගියේ දවස් දෙකයි කොන්ෆෙරෙන්ස් එක දවසක් VfS එකේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    අඩෝ පට්ට ඇක්සන්ට් + ප්‍රසෙන්ටින් එක බන්. ඔහොම කාම් ඇන්ඩ් ක්ලියර් කතා කරන්න ඉගෙන ගන්න පුළුවන් නම් සුපිරි. අපි කතාකරනව හදිසි වැඩී
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ අපරාධකාරයො ඩුබායි යනවා
    නාමල්ගෙ පවුල ඩුබායි පැන්න අරගලය අස්සෙ
    නිස්සංක සේනාපති ඩුබායි පැන්න
    වීසා දෙන්න බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්නෙ ඩුබායි, උන්ගේ සයිට් එකක්වත් හරියට වැඩ නෑ

    මොකක් වෙන්න පුලුවන්ද මේකෙ හේතුව?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    oka original VFS eken karana ekak nemelu. podi 'petti kada' type eken atawagathhta origin ekak hoyaganna bari company ekak kiyala patali kiyala thibba.

    1. GBS Technology Services
    2. IVS Global-FZCO India

    කෝප් එකෙන් අහු උනේ මේ කම්පැනි කරනවා කියලා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,334
    113
    ලංකාවේ අපරාධකාරයො ඩුබායි යනවා
    නාමල්ගෙ පවුල ඩුබායි පැන්න අරගලය අස්සෙ
    නිස්සංක සේනාපති ඩුබායි පැන්න
    වීසා දෙන්න බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්නෙ ඩුබායි, උන්ගේ සයිට් එකක්වත් හරියට වැඩ නෑ

    මොකක් වෙන්න පුලුවන්ද මේකෙ හේතුව?
    That's why it's called a fake city. It's the MLM scam capital of the world. As long as they don't target the locals they can scam anyone. It's said that it's a haven for Chinese scammers.
    Just read this from Khaleej Times.
    https://www.khaleejtimes.com/uae/ua...re-scammers-got-fined-for-not-meeting-targets

    PS: I have never lived in there but have been there a few times.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ලංකාවේ අපරාධකාරයො ඩුබායි යනවා
    නාමල්ගෙ පවුල ඩුබායි පැන්න අරගලය අස්සෙ
    නිස්සංක සේනාපති ඩුබායි පැන්න
    වීසා දෙන්න බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්නෙ ඩුබායි, උන්ගේ සයිට් එකක්වත් හරියට වැඩ නෑ

    මොකක් වෙන්න පුලුවන්ද මේකෙ හේතුව?

    GBc8hxzbcAAlYDf


    ටිරාන් අලස් දන්නවා ඇති ඔහොම කම්පැනි මවන ක්‍රමය 😄