VGA ප්‍රශ්නයක්

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මචන් game ගහන්න නම් ඔය ගානට vga ගන්නෙපා. :no: 610,710 නම් ආත්මෙකට ගන්න එපා. :dull::no::no::no::no::no: අඩුම 640,650,730 එකක්වත් ගනින්. :sorry: උබට resoulution අඩුම කරලා අලුත් games ගහන්න පුළුවන්. 20fps withara :shocked::( :yes: 650 එක තමි දැන් එන games වල minimal req. :yes:

    එහෙම නැත්තම් මම වගේ පරණ games ගහපන්. :lol: සුපිරි ඒවා තියෙනවා. තව ඔය එක එක emulator දාල පරණ console games ගහපන්. එත් බැරිනම් cod,lol,minecraft ;):no:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Palit Geforce GT 710 2GB GDDR3 wage eka 6k wage ganakata ganna puluwan 2008-2012 wage game puluwan wewi normal
    Battlefield 3,cod 4-7 wenakan wage puluwan wewi normal 1366x768 vga ekakin
     
    Last edited: