VGA Card Price අඩු වෙයිද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    දැන් මාස 6ක් විතර බැලුවා අඩු වෙන්නෙම නැති සීන් එකක් තියෙන්නේ..ASUS TUF 3060TI එක 220000 ක් විතර කියනවා..ගන්න ඕනකමකුත් තියෙනවා..ගෙවන ගානට වටින් නෑ කියලා මතක් වෙද්දී හෙන අවුල්..මේක හරි යයිද තව ඇදෙයිද? ලගදී ගත්ත බ්‍රෝ ලා ඉන්නවද? :no: :rolleyes2:
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අඩුවෙන්නේ නැහැ. සල්ලි අතේ තියෙනව නම් ගන්න එකක් දැන් ගන්න. ඔයිට වඩා අඩුවෙන් 3060Ti එක ගන්න පුලුවන්. චමා එකේ මම දැක්කා 195ට evga එකක්.

    තව 30ක් විතර දාන්න පුලුවන් නම් 3070 Ti එකකටම යන්න පුලුවන්. Egs ළග තිබුණා ළගක් වෙනකම්.

    Edit: මම ළගදී ගත්ත කෙනෙක් නෙවෙයි. ආපුම කාලේ 3080 එකක් ගත්තා 185ක්. පස්සේ සල්ලි හදිස්සියක් වෙලා ඒක දෙන්න වුනා. ඊළගට 3070 එකක් ගත්තා ඒක 165ක් වුනා. 3070 එක ගන්නකොට ගණන් පොඩ්ඩ පොඩ්ඩ නගින්න පටන් අරන් තිබුණේ. 2021 මාර්තු විතර මේ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    අඩුවෙන්නේ නැහැ. සල්ලි අතේ තියෙනව නම් ගන්න එකක් දැන් ගන්න. ඔයිට වඩා අඩුවෙන් 3060Ti එක ගන්න පුලුවන්. චමා එකේ මම දැක්කා 195ට evga එකක්.

    තව 30ක් විතර දාන්න පුලුවන් නම් 3070 Ti එකකටම යන්න පුලුවන්. Egs ළග තිබුණා ළගක් වෙනකම්.


    චමා උට හිතෙන හිතෙන ගනන් කියනවා බන්
     
    • Like
    Reactions: TNHM

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    චමා උට හිතෙන හිතෙන ගනන් කියනවා බන්
    ඒ ගැන නම් දන්නේ නැහැ. හැබැයි තිබුණා 195ට. 195ට මම හිතන්නේ ලාබයි දැන් යන ගණන් එක්ක.
     
    • Like
    Reactions: TNHM

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    Chip shortage eka nisa tika kaalayak yai. Matath 3060 TI ekak one wela hitiye. Badu nathi nisa maasa keepayakata kalin 3060 gigabyte ekak gaththa. Loku awulak naa fan 3k thiyena model eka 150ta kittu wenna giya.