දැන් මාස 6ක් විතර බැලුවා අඩු වෙන්නෙම නැති සීන් එකක් තියෙන්නේ..ASUS TUF 3060TI එක 220000 ක් විතර කියනවා..ගන්න ඕනකමකුත් තියෙනවා..ගෙවන ගානට වටින් නෑ කියලා මතක් වෙද්දී හෙන අවුල්..මේක හරි යයිද තව ඇදෙයිද? ලගදී ගත්ත බ්රෝ ලා ඉන්නවද?
3060ti oya gnata padui ne bnNext 1ka enakn hitapn
Nattan Amazon wge gennapan
Shipping cost එකක් ගන්නවනේ බන් හැමතැනම දැන්Next 1ka enakn hitapn
Nattan Amazon wge gennapan
අඩුවෙන්නේ නැහැ. සල්ලි අතේ තියෙනව නම් ගන්න එකක් දැන් ගන්න. ඔයිට වඩා අඩුවෙන් 3060Ti එක ගන්න පුලුවන්. චමා එකේ මම දැක්කා 195ට evga එකක්.
තව 30ක් විතර දාන්න පුලුවන් නම් 3070 Ti එකකටම යන්න පුලුවන්. Egs ළග තිබුණා ළගක් වෙනකම්.
ඒ ගැන නම් දන්නේ නැහැ. හැබැයි තිබුණා 195ට. 195ට මම හිතන්නේ ලාබයි දැන් යන ගණන් එක්ක.චමා උට හිතෙන හිතෙන ගනන් කියනවා බන්